වවුනියාව, මරක්කරම්පලෙයි ප්‍රදේශයෙන් පෙරේදා (28) සොයාගත් ඉපැරණි කාසි තොගය 9-12 ශත වර්ෂවලට අයත් මසුරන් (මස්ස) බවට සාක්කි දරණ බව උතුරු පළාත් සහකාර පුරාවිද්‍යා නිලධාරී පී ජී වික්‍රමසිංහ මහතා පවසයි.
මෙම කාසි තුබූ මුට්ටිය වලදමා ඇති ස්ථානයට නුදුරින් පැරණි සඳකඩ පහණක හා ගල්කණු කිහිපයක කොටස් හමුවූ බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මතුවන්නේ අපගේ පැරණි උරුමය නොවේද? (නි)
බුදුන් වහන්සේ දේශනා කළ ජාතක කතා ඇසුරෙන් ඇසු මසුරන් වව්නියාවෙන් හමුවූ වගට නම් සතුටුයි.ලැබුණ කාසි ගැන ජනතාව තවත් දැනුවත් කිරීම වටිනවා නේද ?(දිල්)
උතුර තමන්ගේ නිජ භූමියයි කියමින් දශක ගානක් තිස්සේ ලේ පිපාසිතව සටන් කරන්න දඟලපු මිනිසුන් ගේ ඇස් දැන්වත් ඇරෙන්න ඕනේ. මේ ස්ථානයේ පැරණි බෞද්ධ නටබුන් හමුවීමෙන් මේ ප්‍රදේශවල මුලින් වාසය කලේ කවුද, ඔවුන් ඒ ප්‍රදේශවලින් දකුණට පළවා හැරියේ කවුද කියා උතුරේ සාමය අගය කරන මිනිසුනට කියා දීමට පාලකයෝ උනන්දු විය යුතුයි. ඊට පසු එය ලොවටද කියා දිය යුතුයි.(නදී)
මසුරන් නිධානයක්.(නදී)
ලංකාවේ කොයි අස්සක් මුල්ලක් ගත්තත් ඓතිහාසික වටිනාකමක් තියෙනවා (දී)
ටි එන් ඒ එක කියයි ඕක ලඟදි වලලපු සඳකඩ පහනක් කියල. (දී)