බලංගොඩ නගරයේ පාසලක ප්‍රථමික අංශයේ විදුහල්පතිට ගුරුවරයකු පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පහර දුන් බව කියන ගුරුවරයා ද රෝහලට ඇතුලත් වී සිටී. ඔහු පොලිසියට කියා ඇත්තේ විදුහල්පති පහර දුන් බවයි.
බලංගොඩ නගරයේ පාසලක ප්‍රථමික අංශයේ විදුහල්පතිට ගුරුවරයකු පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පහර දුන් බව කියන ගුරුවරයා ද රෝහලට ඇතුලත් වී සිටී. ඔහු පොලිසියට කියා ඇත්තේ විදුහල්පති පහර දුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපේ අප්පච්චි මේවගේ වෙලාවක කියන්නේ එහෙනම් පුතේ දෙන්නම සමානයිනෙ. දැන් සමාදාන වෙයල්ලා කියලයි. (අ)
තව පස්සේ කියයි මම මටම ගහා ගත්තා කියලා. (දී)
ගුරුවරුත් ගහගෙන ප්‍රශ්න විසදන්න යනකොට කොම්පඤ්ඤ වීදියේ අය මොනවා කළාම මොකද. (අ)
වහාම විනය පියවරක් ගන්න (අ)
ලංකාවේ දැන් විනය කියල දෙයක් තියෙනවද ඉනෝකා.........? (නදී)
ප්‍රාථමික වැඩක්ම තමයි ! (දී)
පිටබැද්දර ජයා, ප්‍රාථමික වැඩක් විතරක්ම නොවෙයි මහා නින්දිත වැඩක් (දී)
"ඌ මට ගැහැව්වා, මට ඌ ගැහැව්වා. දෙන්නම ගුරු වරු. හෙට අනිද්දා දෙන්නම කියාවි උන් අපට ගැහැව්වා කියා. ළමයිනේ පව් පුරවා ගන්න එපා! (නදී)
ලොකු මහත්තයා නායකත්ව පුහුණුව ලබා ගත්තේ නැද්ද ?එහෙම නොපුහුණු මුල් ගුරු තුමාල ඉස්කෝලේ යනකොට ආත්ම ආරක්ෂාව සඳහා අඩුම වශයෙන් මන්නයක් වත් අරන් යන්න ඕනනේ.(නදී)
ඇයි කරාටේ පංතියක්වත්ද? 9අ)