උතුරු, උතුරු මැද ,නැගෙනහිර සහ ඌව පළාත්වල තැන් තැන් වල වැසි ඇතිවේ.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.