මඩපාත බල්ලෙකුත් මැරේ පිළියන්දල මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හල ආසන්නයේ නිවසක බල්ලකු හිටි ගමන් මිය යෑම ගැන පරීක්ෂණ පැවැත්වීමට බල්ලාගේ සිරුර පේරාදෙණි විශ්ව විද 27 October 2013
ජීවිත 27 ක් බේරේ කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබු අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයේදී හදිසියේම ඇතිවු ගින්නකින් සම 27 October 2013
පන්සල් නඩුවලට වෙනම උසාවියක් විහාර හා දේවාලගම් පනත යටතේ විහාරස්ථාන හා දේවාලවලට පැවරී ඇති ඉඩම් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා දිවයිනේ ප්‍රථම වතාවට වෙනම දිසා අධික 27 October 2013
පල්ලිය කැඩූ සොරු හිස් අතින් යති කටුගස්තොට උගුරැස්සපිටියේ පිහිටි මුස්ලිම් පල්ලිය කඩා ඇති බවට කටුගස්තොට පොලීසියට පැමිණිලි කර තිබේ. පල්ලියේ දොර කඩා එහි ප්‍රධාන 27 October 2013
ලංකා ගමනට පෙරහුරුවක් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පිටත්වීමට සුදානම් වන චාර්ල්ස් කුමරුන් සහ කැමිලා කොන්වෝල් ආදිපාදවරියට සුබපැතීමට සංවිධා 27 October 2013
හල් ඔළුවේ පියපුතු ඔළුව නැති වැඩක් කරති කටුගස්තොට හල්ඔළුව උඩමුල්ල ප්‍රදේශයේ ගෙවත්තක අඩි 12 ක වළක් කපා දෝනාවක් මගින් නිදන් හෑරූ බව කියන පියා සහ පුතා කටුගස්තොට පොලීසිය 27 October 2013
ඉඹුල්පේ ප්‍රා සභාපති පිහිපාර කා රෝහලේ රත්මලවින්න හතරබාගේ මාර්ගයේ දී ඇතිවූ ආරවුලකින් බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දු ගුණතිලක මහතා පිහි පහර කා බලන්ගොඩ 27 October 2013
කළුවරගස්වැව සිව් වැනියාත් මරුට කළුවරගස්වැව 11 කණුවේ රිය අනතුරෙන් තවත් මගියෙක් අද මරුමුවට පත් විය. මේ අනුව මිය ගිය ගණන හතරකි. මාදම්පේ සිට අනුරාධපුරයේ යමින් සිට 27 October 2013
ගුවන්තොට සුපිරි මග ඇරේ ශ්‍රී ලංකාවේ දෙවැනි අධිවේගී මග මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද පෙරවරු 9.45ට විවෘත විය. කොළඹ සිට කටුනායකට මිනිත්තු 45ක් පමණ වූ ගමන නව අ 27 October 2013
රතුපස්වල තව රැස්වීමක් මහ ඇමති කල් දමයි වැලිවේරිය රතුපස්වල අවට ගම්මානවල ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීම නිසා මේ වන විට වසා දමා ඇති රතුපස්වල රබර් අත්වැසුම් කම්හල ය 27 October 2013
මහ ඇමති රතුපස්වල යයි ‘‘මම මෙහෙ ඉන්න මහ ඇමතිවරයා වුනත් මට මෙතන තීන්දුවක් ගන්න බැහැ. ඒ බව මෙතන ඉන්න හැමෝම තේරුම් ගන්න ඕනෑ. මට මෙතනට ඇවිත් මේක 26 October 2013
රෙදි කඩයක් ගිනි දෙවියාට බලංගොඩ නගරයේ රෙදි කඩයක් ගින්නට අසුවී දැවී ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත. අද නගරයේ වාහන තදබදයක්ද පැවතියේය. 26 October 2013
සංගීත දැක්මට ගල් මුල් වලින් සංගීතයක් මතුගම පැලවත්ත මිරිස්වත්තේදී පමා වී ඇරඹූ සංගිත සංදර්ශනයක් නියමිත වේලාවට කලින් අවසන් කළැයි උරණ වූ පිරිස් ගල් මුල් ගැසිමෙන් සංගීත භා 26 October 2013
පුත්තලම් පාරේ අනතුරින් තුනක් මරුට අද අලුයම පහට පමණ කරුවලගස්වැව 11 කණුව අසලදී සිදු වු අනතුරින් පිරිමියෙකු, කාන්තාවක සහ දැරියක මියගොස් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ 26 October 2013
වෑන් රිය සිමෙන්ති ලොරියේ හැපේ කරුවලගස්වැව පහරියේ 11 කණුව අසල මහ පාරේ නවතා තිබූ සිමෙන්ති ලොරියක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් කළ දෙදෙනෙකු මියගොස් තවත් 26 October 2013
ත්‍රීරෝද රියදුරා විහින් අමාරුවේ දික්කසාද නඩුවකට පෙනී සිටීම සදහා පැමිණි කාන්තාවකගේ පිටුපස ප්‍රදේශය ගල්කිස්ස අධිකරණය අසලදී ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කළ බව කියන 25 October 2013
වෙරෝනා පංසලේ කඨිනය වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානයේ කඨිණ පුණයෝත්සවය ඔක්තෝබර 26 සහ 27 දිනයන්හි පැවැත්වෙන බව විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියෝ පවසති. ජර්ම 25 October 2013
මල් මල් වැඩසටහනක් ( මංජුල සමින්ද වැලිමඩ සිට ) - වැලිමඩ සමෘද්ධි මහා සංගමයේ ව්‍යාපෘති අංශයේ මූලිකත්වයෙන් සංවිධානය කළ මල් වගා පුහුණු වැඩසටහනක් පසුගිය 25 October 2013
සක්විතිගේ මොළේ වාර්තාව උසාවියට රුපියල් සිය කෝටියකට වැඩි තැන්පතු වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයකු වන සක්විති රණසිංහගේ මානසික 25 October 2013
තව 79 කට ඔස්ට්‍රේලියා දොර වැසේ බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට හොරෙන් ඇතුළු වු ශ්‍රී ලාංකිකයෝ ඇතුළු වු 79 දෙනෙක් ආපසු හරවා යැවීය. පසුගිය වසරේ අගෝස්තුවේ සිට හරව 25 October 2013
රජ චොක්ලටයට කුරුඳු ලංකාවෙන් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ පුතා ගේ බෞතීස්මයට ඉතාලියෙන් තෑගි කළ සුවිශේෂි චොක්ලට් තෑග්ගට ශ්‍රී ලංකාවේ දායකත 25 October 2013
බර්ලින් සම්බෝධි කඨින පිංකම ජර්මනියේ බර්ලින් නුවර සම්බෝධි විහාරස්ථානයේ කඨින මහා පිංකම පසුගිය 19 වෙනි සෙනසුරාදා දවස පුරාම ජර්මන් ජාතික බෞද්ධයන්ගේ බෞද්ධ සංගම් 25 October 2013
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා සීතාවක රජ මාලිගාවේ පිවිසුම් දොරටුව,කොටු පවුර ඇතුළු ස්ථාන කිහිපයක් හඳුනාගැනීමට හැකි වී යැයි සබරගමුව පුරාවිද්‍යා කාර්යාලය කියයි. 25 October 2013
පූජිත ජයසුන්දර බ්‍රසල්ස් සමුළුව අමතයි බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ෂ්රාන්ට් මොන්ටානා ෆෝරම් සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජ 25 October 2013
උතුරු දකුණු සහයෝගය උතුරු මහ ඇමැති අගයයි ‘ඒකීය ශ්‍රී ලංකාවක ස්වයං පාලනය අරමුණු කර ගත් දේශපාලන විසදුමක් පතා අපි ක්‍රියා කරන්නෙමු.අපි අහිංසාවෙන් ස්වයං පාලනය කරා යන්නෙමු. 25 October 2013
මඩපාත කම්හල්කරුට ඇප මහජන පීඩාවක් වන අයුරින් කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගියැයි මඩපාත එස් ඇන් ඩී කර්මාන්ත ශාලාවේ හිමිකරු උදයන්ත ද සිල්වා රුපියල් පන්ලක 25 October 2013
මහ ඇමැතිගෙ ගුරු පවුරට නොගියාට ලෙඩ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය හතර වැනි දා පැවැති ‘ගුරු පවුර‘ නම් වැඩසටහනට   25 October 2013
‘රස්සාවක් කරනවට අම්මලා කැමති නැහැ’ අද තාරුණ්‍යයේ බොහෝ දෙනා ඇය ගැන කතා කරන්නේ රූපවාහිනි තරුවක ලෙසය. හසිනි ගෝනගල වන ඇය රූපවාහිනි තරුවක වූයේ රංගනය නිසා 25 October 2013
සැදෑතිස් කඨිනෙට ලංකාවෙන් හිමිවරු ලන්ඩන් නුවර ශ්‍රී සද්ධා තිස්ස ජාත්‍යන්තර මධ්‍යස්ථානාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ ආරාධනයෙන් මෙම සතිඅන්ත 25 October 2013
වර්ජන කළොත් ඉන්දියාව කොන්වෙයි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම වර්ජනය කරන්නේනනම් ඉන්දියාව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර තනිවීම නොවැළැක්වි 25 October 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026