කඳුකර ජලාශයන්හි ජල පෝෂක ප්‍රදේශයක් හා ගෝනුන්, මුවන් හා ඌරන් බහුල වශයෙන් ගැවසෙන ගිනිගත්හේන දියගල රක්ෂිතයේ අක්කර 25ක් පමණ ගින්නෙන් දැවී ඇතැයි වන නිලධරයෝ කියති.
වියළි කාලගුණයත් සමග ගින්න පැතිරී යන බවත් කිසිවකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත් නිලධරයෝ කියති.
අධිබලැති විදුලි රැහැන් පද්ධතිය ඇත්තේ ද මෙම රක්ෂිතය මැදිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂිතයක් නම් ගිනි ගන්න විධියක් නැහැ. ඒ නිසා අපි මේ කැළෑ වලට "අනාරක්ෂිත" කියල නම් කරමු. (නදී)