පයාගල මග්ගොන ධීවර කාර්මිකයකුගේ දෙමහල් නිවසේ වහළ හදමින් සිටියදී ඇලුමිනියම් පටියක් නිවස අසලින් යන අධිබල විදුලි රැහැනේ වැදී ගුරුවරයකු (25) ඇතුළු දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.
පයාගල මග්ගොන ධීවර කාර්මිකයකුගේ දෙමහල් නිවසේ වහළ හදමින් සිටියදී ඇලුමිනියම් පටියක් නිවස අසලින් යන අධිබල විදුලි රැහැනේ වැදී ගුරුවරයකු (25) ඇතුළු දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල සත්‍යවාහිනියේ අලුත් නමකින්, අලුත් තනතුරක් බාර ගෙන ඇත. (නදී)
අඳුරට සාප නොකර එක පහනක් හෝ දල්වන්න (අ)
සත්‍යා , මේ ඇත්ත මිනිස්සු තේරුම් ගන්නේ නැති එකයි අභාග්‍ය . යුගයේ ගනඳුර නිසා අද මේ රටේ වෙන දේවල් පේනවා නේද . අද දොස්තර කෙනෙක් මුහුදේ නාන්න ගිහින් මැරිලා . පේනවා නේද . මුහුදේ නැමෙ භයානක කම මේ අඳුර නිසා එයාට පෙනුනේ නැහැ . (නදී)
ඉස්සරනම් ලංකාවේ බුද්ධිමත් මිනිස්සු හිටිය . 2005 දේශප්‍රේමී මානසිකත්වය අවට පස්සේ විචාර බුද්ධියට හෙන ගැහුවා .(දී)
චමල්,මේ අනතුර වෙලා තියෙන්නෙ දේශප්‍රේමිත්වය නිසාද ?හැබැයි දැන් ලංකාවේ බුද්ධිමතුන් අඩු බව පේනවා. (දිල්)
මිනිස්සුන්ගේ බුද්ධිය අඩු වෙන්න හේතුව හොයාගෙන ගියොත් , එහි මූලය දේශප්‍රේමයයි . මෙවෙනි කොමෙන්ට් එකකින් එය විස්තර කරන්න අමාරුයි.(නදී)
ආනන්ද, චමල් කියන මේ "දේශප්‍රේමය" දළු ලා වැඩුන යුගය හා කාගේ අවශ්‍යය තාවයකට මේවා පහළවුනාද කියල හොයල බැලුවොත් මේකේ අභිරහස ඔයාට තේරේවි. මරුවා ඇත්තටම ආවේ ඇලුමිනියම් පටියෙන් නොව යුගයේ ඝනඳුරෙන් කියල එවිට ඔබට වැටහේවි. (නදී)