දෙල්තොට ග්‍රෙට්වැලි වත්තේ අඩු ආදායම්ලාභී පවුල් 200කට නා සෙවන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ වියළි ආහාර, ක්‍රීඩා භාණ්ඩ, රෝද පුටු හා තොරතුරු තාක්ෂණ උපකරණ බෙදා දෙනු ලැබීය.
එම ව්‍යාපෘතිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ඇරැඹිණි.
උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නායක නා හිමි, හුණුපිටි ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමි, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ද මේ අවස්ථාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd