කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ සූදු පොළක් පවත්වාගෙන යෑමට ඉඩ දුන්නැයි එහි හිමිකාරිය වන වජිරා නෙත්තිකුමාරට පොලිසිය අද චෝදනා ඉදිරිපත් කළේය.
ඇය නිවැරදිකාරිය බව කීවාය.
සාක්කිකරුවනට සිතාසි නිකුත් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විභාගය මාර්තු 03 වැනි දාට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම නිවැරදි කාරයෝ ,මේවා බලන් ඉන්න අපි තමයි වැරදි කාරයෝ.(දී)
ආයේ අහන්නත් දෙයක්යැ..(අ)
බූරුවා ගැහුවත් එකයි බූරුවා ගහන එක දිහා බලාගෙන හිටියත් එකයි කියලයි ඉස්සර දඩ ගැහුවේ. (නදී)
පව් කෙල්ල.(නදී)
පින්තූරයේ පෙනුන හැටියට නම් නිවැරදි කාරිය වගෙයි. ඒත් තව ටිකක් ඔහොම යංකො.(නදී)
කරන දේවලට විඳවන්න ලැබේවි ..ඔහුගේ බිරිඳ මානසිකව විඳවන්නේ නැත්ද ? (දී)
සත්‍ය අධිකරණය තීරණය කරයි (දී)