මහනුවර නගරයේ හෝටලයක නතර වී සිටි හුලුගල්ල මහතා අද අලුයම තුනට පමණ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
ඔහු සිටි කාමරයේ ලිපියක් ද තුබූ බව දැනගන්නට ඇත.
හුළුගල්ලගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරු කියති.
අධිමාත්‍රාවකින් නිදිපෙති ශරීර ගතවීදැයි වෛද්‍යවරු සොයති.
හුලුගල්ල මහතා පසුගිය දෙසැම්බර 22 වැනි දා ද කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට හදිසියේ ඇතුළු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි ලේ ටිකක් ඉනුවේ.(නදී)
බලය තියන අය මේවා නැවත නැවත මෙනෙහි කරන්න. වැරදි වලින් මිදීමට සිත පාලනය කරගත යුතු ආකාර 3ක් බුදු දහමේ උගන්වනවා. 1. අත්තාධි පතෙය්‍ය (තමාගේ හෘද සාක්ෂිය දොස් නගාවී යයි සිතා) 2. ලොකාධි පතෙය්‍ය (ලෝකාපවාදයට බියෙන්) 3. ධම්මාධි පතෙය්‍ය (දහමට අනුව කල්පනා කර) ධර්මය අහන අයවැඩි දෙනෙක් වැරදි කරන්නේ නැහැ, වැරදි කරන වැඩි දෙනෙක් ධර්මය අහන්නේ නැහැ. ඉතින් කොච්චර බන කියන රටක් උනත් වැරදි අඩු වෙන්නේ නැහැ. (නදී)
අල්විස් කියල තියෙන විදිහට ඉන්න බලන්නකෝ. (නදී)
එක පාරකුත් කොළඹ රෝහලකට ගියා නේද? (නදී)
ගණදෙවියනි නුවන දෙන්න.(නදී)
අනුකම්පාව දිනාගැනීමේ වෑයමක්
ඔබට වඩා වැරදි කරන සහ කරපු අය තවමත් මේ රටේ ඉන්නව. නොබියව ප්‍රශ්න වලට මුණ දෙන්න. (අ)
ඔබට වඩා වැරදි කරන සහ කරපු අය තවමත් මේ රටේ ඉන්නව. නොබියව ප්‍රශ්න වලට මුණ දෙන්න. (අ)
වීරයින් සේ ඕනෑම කෙනෙකුට ප්‍රතිචාර දැක්විය හැක. එහෙත් ඕනෑම මනුෂ්සයෙකුගේ සිත දැඩිවීමට/දරුනුවීමට/දුර්වලවීමට /සානුකම්පික වීමට ගතවන්නේ සුළු මොහොතකි. අප මනුෂ්‍යයන් සේ කල යුත්තේ ඔහුගේ මානසිකත්වය ශක්තිමත් වීම සඳහා ප්‍රාර්ථනා කිරීම පමණි.(නදී)
සුවවේවා පතනවා (අ)
නීතිය බලය අතට අරගෙන අයුතු දේවල් කරන අයට හොද පාඩම් .(අ)
අල්විස් මහතා ඔබ හරි .පරණ දේවල් නිවැරදි කරගෙන එදිරියට මුණ දෙන්න ඔබට ශක්තිය ලැබේවා , මරණය යනු මෝඩ නිදසුනක් පමණි (අ)
දුක් වෙන්න එපා . තුන්වැනි වර ජය ගනිවි. සුබ පැතුම් (අ)
අනුකම්පාව, අවධානය ලබා ගන්න මොනතරම් දේවල් කරනවද? පොඩි ලමයිත් ඔහොමනේ! (දී)
ජීවතය විනාශ කර ගන්න හදන්න එපා, බුදු දහමට අනුව පවක් (දී)
ඉතින් අපිට මොකෝ (අ)
මොකක්ද මේ වෙන්නේ?කලින් උසස් විදිහට පිළිගත් මහත්මයෙක් නේද?මොකුත් අසාධාරණයක් වෙලාද ඔහුට හෝ ඔහුගෙන් රටට? (අ)
යටි උග්ල් ඇදපු යට දැන් තම දිට්ට දම්මවදනිය කරුමේ පටන් අරන් තියන්නේ..(අ)
මේ හාදයාට වෙච්චි දෙයක් (අ)
මෙයාට දැන් නිදි පෙති පෙන්න බැනේ. (අ)
අල්විස් කඩේ නොගිහින් ඉන්නවා නම් හොදයි.(නදී)
නිදිපෙති නොදැනුවත්වම මිනිසුන්ගේ ශරීර වලට ඇතුළු වෙනවාද? මට බයක් දැනෙනවා.(අ)
මේවා අනිත් අයට පාඩම්. (නදී)
කරන කලට පවු මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ අදින එපවූ දුරලන උපදෙසේ නුදුන මැනවි තුන් දොර අවකාසේ....... (නදී)
ඔබ කළ එක් වරදක් ගැන සිතා දුක් නොවන්න. කරපු හොඳ ගැන සිතන්න. මේ මනුලොව වැරදි නැති කෙනෙක් නැත.(නදී)
ඔබට දේශපාලනිකව යම් කිසි බලපෑමකට හෝ අසාදාරන,සිදුවීමක් සම්බන්දව මානසික වශයෙන් පීඩාවට පත් බවක් පෙනේ. එය එබට පමණක් නොව තවත් බොහෝ අයට සිදුවී ඇති දෙයකි.(නදී)
ඔන්න ඕක තමයි කියන්නේ සෑම කටයුත්තක්ම් සමබරව කරන්න කියලා.(නදී)
කෙසේ වෙතත් ඔබට ඉක්මන්සුව පතමී! මින් මතු තනතුරකට හෝ දේපලවලට ලොල්වී හදවතට විරුද්දව ක්‍රියා නොකරන්න.(නදී)
ගමේ ගොඩේ අහිංසකයෙක් ඕක කලා නම් හිරේ දානවා සිය දිවි නසා ගැනීමට තැත් කිරීමේ වරදට.(නදී)
හරි අපලයි වගේ.(නදී)
බුද්ධ ධර්මයේ සත්‍ය දැන් වත් වටහ ගත්තොත් ඇති (දී)
බුදුවදනට අනුව ඔහොම දෙයක් මෙතුමා ගැන අහන්න ලැබීම පුදුමයක් නෙවි නේද?????? (දී)
ඔබ කිසියම් මානසික අසහනයකට පත් වී ඉන්නවා විය යුතුය. ඒ ඔබ වරදක් කළ නිසා හිතවතුන්ට සහ ආදරණිය අයට මුහුණ දෙන්ට බැරි නිසා විය හැක. නමුත් එවැනි වරදක් කළ පළමු පුද්ගලයා ඔබ නොවෙයි. ඔබට කලින් ඔය වරදම කළ අය අතීතයේදීත් හිටියා. ඒ නිසා දැන ඉතින් දුක් වෙන්ට එපා. ඔබ හිටපු තනතුරේ හැටියට බලනකොට ඔබ බයගුල්ලෙක් නොවෙයි. බොරුවෙන් වසන්කරන දේ අයින් කරලා එන ඕනෑම දෙකට මුහුණ දෙන්ට හිත හදාගන්ට. ඔබට සහනය සැලසේවා. (නදී)
ඔයතරම් මැරෙන්න හදනවානම් මැරෙන්න දෙන්න (දී)
අහසෙන් පොළොවට එකපාර වැටුනහම නැගිටින්න ටිකක් උත්සහ කරන්න වෙනවා.(නදී)
කරන කලට පව් මිහිරිය මීසේ ,විඳින කලට දුක් දෙඩිවෙයි ගිනිසේ (දී)
පව් රජෙක් වගේ හිටපු හුලුගල්ල මහත්තයා. (නදී)
අල්විස් මහතා කියන දෙය හරියටම හරි. කාලය යනු මෙවැනි ප්‍රශ්න වලට එකම බෙහෙත(දිල්)
ඇය මේ නිදි පෙතිම බොන්නේ.....!(දිල්)
අසංකලා අල්විස් අප්පුලා කියන විදිහට ඔබට වඩා වැරදි කරපු අය මේ රටේ ඉන්නවා. ඒක හින්දා ඊටත් වඩා වැරදි කරන්න. අනේ මෙහෙමත් හිතන මිනිස්සු ඉන්නවනේ.(නදී)