මාඔයෙන් සොයා ගත් හිස්කබල් හා ඇටකටු පොල්ගහවෙල පාළු ඉඩමක සොහොන් කොත් කිහිපයක තිබුණු ඇටකටු විය හැකි යැයි පොලිසිය කියයි.
පාළු ඉඩමක තිබූ මෙම සොහොන් කඩා දැමූ බව කියන ඉඩම් හිමියෙක් ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉඩම විකුණා ගැනීම සඳහා සොහොන් කොත් ඉවත් කළ බවත් ඇටකටු මහඔයට දැමූ බවත් ඔහු කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඔක්කොම පරීක්ෂණ අහවරද? (නදී)
දියුණු රටක මෙසේ ඇටකටු හම්බවුනානම් ඒ රටවල පොලිසි නියම පරීක්ෂණයකින් තොරව මේ වගේ බොළඳ ප්‍රකාශ කරන්නේ නැහැ. මියගිය පුද්ගලයන් ස්වභාවිකව මිය ගියාද මරා දැමුවාද කියා සොයා බලන්න අවශ්‍ය දැනුම අප ළඟ තියාගෙන මෙහෙම ප්‍රකාශ කරන විට පොලිසියත් සම්බන්ධ දැයි සැකයක් ඇතිවෙනවා. (නදී)