රුපියල් දහසේ සහ පන්සියයේ හොර නෝට්ටු 16ක් තලවාකැලේ වටගොඩ නිවසක් පිටුපස සඟවා තිබියදී සොයා ගත් බව තලවකැලේ පොලිසිය කියයි.
අවුරුදු 12ක ළමයකු නගරයේ කඩයකින් භාණ්ඩ මිල දී ගෙන ලබා දුන් රුපියල් 500 නෝට්ටුව ගැන පොලිසියට දැන්වීමෙන් පසු පොලිසිය එම නොට්ටු සොයා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහිටින්ගේ හොර මගඩි වලට අසරණ කුඩා දරුවන් සම්බන්ධ කරගන්න එපා.(නදී)