බොහෝ කෑලි ගැලවූ අලුත් යතුරුපැදියක් කහතුඩුව අම්බලංගොඩ උස්ඒදණ්ඩ පාලම ළඟින් ඇළට දමා තිබිය දී අදත් ගොඩ ගත් බව පොලිසිය කියයි.
මීට දෙසතියකට පෙර ද මෙතැනින් මෙවැනිම යතුරු පැදියක් ගොඩ ගැනිණි.
ඒ යතුරු පැදි දෙකේම ඇංජිම වැනි අඳුනා ගත හැකි කොටස් පමණක් ඉවත් කර නොතිබූ බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ඇළ දෙපස එළවලු කොටු තිබුනා. ඒවා හොඳින් කැකිල්ල වැටවල් වලින් ආවරණය කරලා තිබුනේ. ඒවායේ වගා කලේ රට ඉඳි , උක් සීනි, යීස්ට් වැනි දේ..අස්වැන්න හැටියට නෙලාගත්තේ කසිප්පු. (නදී)
සෑම් නියම කතාව අගය කරනවා. (නදී)
මේ මගේ බයික් එක.(නදී)
මීට පසු යතුරු පැදි ආනයන කරන්න ඕනේ නැහැ. කෙලින්ම ඇලෙන් ගොඩ ගන්න පුළුවන්. (නදී)