වයඹ ඡන්දය කටුගාන්නැයි ඉල්ලයි පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිපලය අවලංගු කර යළි පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම 28 October 2013
‘පොලිසිය පළතුරු ලෑල්ලට පනී‘ ඇපල්, මුද්‍රස්පලම්, දොඩම් වැනි රට පළතුරු තොග වෙළෙඳුන්ගෙන් පෙට්ටිවලින් තෝරා නරක් වු පළතුරු ඉවත් කිරීමට පෙර පොලිසිය එම පෙට්ටිවලින 28 October 2013
කුඩු නඩුවෙන් නිදහස් වෙන්න වසර 13 ක් යයි හෙරොයින් මිලි ග්‍රෑම් 7.2 ක් ළග තබා ගත්තැයි වසර 13 කට පෙර රිමාන්ඩ් කළ පුද්ගලයෙක් කොළඹ මහාධිකරණයෙන් අද නිදහස් කරනු ලැබීය. පොලිස 28 October 2013
හොරට කිරූ 17ක් පිටකොටුවේ අද දහවල් පිටකොටුවේ පදික වේදිකාවේ අවලංගු තරාදි යොදාගෙන එළවළු වෙළෙදාම් කරමින් සිටි වෙළදුන් 17ක් නීතියේ රැහැනට හසු කර ගැනීමට ප්‍ර 28 October 2013
මෝදනා පිංකම ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරස්ථානයේ කඨින පිංකම පසුගිය සති අන්තයේ දී පැවැත්විණි. ඉතාලියේ නන් දෙසින් මහා සංඝරත්නය මෙන්ම අති විශා 28 October 2013
වාසුගේ ගෝලයා අලියා පිට නගී පක්ෂයක් වශයෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පක්ෂ නායක වාසු දේව නානයක්කාර මහතා කිසිම පියවරක් නොගෙන අත්තනෝමතික ආකාරයෙන 28 October 2013
චීනා අන්දන්න බැරි වේ චීන සංචාරකයකුගේ ඩොලර් දහසක් (රුපියල් 132000ක්) වංචා කළැයි සැකපිට සංචාරක මග පෙන්වන්නකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් 28 October 2013
සියුමැලි දෑතින් වසරකට කෝටි 226400 සෞදි අරාබිය විසින් විදේශ රටවලට යවන ලද ඇමරිකා ඩොලර් කෝටි 2760ට (රුපියල් කෝටි 364320) සාපේක්ෂව ශ්‍රී ලංකාව හය වැනි ස්ථානය ලබාගෙන ඇති බවත් එම 28 October 2013
අඟල් 4ක මදුරුවෙක් ගලේවෙල ගලේවෙල මොරගොල්ලාගම රොටවැව පදිංචි එම් ආර් පී ශාන්ත බණ්ඩාර මහතාගේ නිවසේ ඩෙංගු මදුරුවාගේ හැඩ රුවට සමාන විශාල මදුරුවකු දුටු බව කියය 28 October 2013
පී67799159 ගනුදෙනු බලාගෙනයි ව්‍යාජ රුපියල් දෙදෙහසේ නෝට්ටු තොගයක් මාළඹේ දී සොයා ඇගෙන ඇති අතර මෙම ව්‍යජ මුදල් නොට්ටු සත්‍ය ඒවා වූයේ නම් ඒවායේ වටිනාකම රුපියල් 28 October 2013
තෙරිපැහැ හිමි රෝහල් ගත වේ වැලිවේරිය ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමි අසනීප වී ගම්පහ රෝහලට ඇතුළු වූ බව රෝහල් ආරංචි කියයි 28 October 2013
දෙදාස් හත්සීය එකසිය තිහට බහී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සිට කොළඹ මධ්‍යම බස්නැවතුම දක්වා නව අදි වේගී මාර්ගය ඔස්සේ සුඛෝ 28 October 2013
කෝකියාට හොද කෑමක් ලැබේ කටුනායක අධිවේගී මාර්ගයේ බීමතින් පයින් ඇවිද ගිය කෝකියකු (65) අද අලුයම කිලෝමීටර් 19 කණුව අසලදී අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලීසි 28 October 2013
ඕස්ට්‍රේලියා කඨිනෙට ‘අලියෙක්’ අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන් පුරෝගාමීව ආරම්භ කළාවූ ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙරික් ශාක්‍යමුණී 28 October 2013
බෙනට් කුරේ 30 අක්ත පත්‍ර බාරදෙයි රෝමයට පැමිණි නව තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා ලබන 30 වෙනිදා ඉතාලියේ ජනාධිපති ජොර්ජෝ නපොලිතානෝ ඉදිරියේ සිය අක්ත පත්‍ර බාර දීමට න 28 October 2013
වීදි ලාම්පු දාන්න ගිහින් දතක් කඩා ගනී බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටු රැස්වීමේ දී වීදි ලාම්පු සාකච්ඡාවක දී සභාපති ගයාන් සිරිමාන්න හා උපසභාපති රංජිත් වික්‍රමසි 28 October 2013
බුත්තල හිමි නමකට පහරදීලා බුත්තල පැලවත්තේ රහතන්ගල විහාරයේ බදුල්ලේ ඥානබංදු (23) හිමිනමට පහර දී තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි. 28 October 2013
දඹුල්ලේ ආර්ථිකේ කඩ පෙළක් ගිනි ගනී දඹුල්ල ආර්ථික කලාපයේ පළතුරු හා එළවලු කඩ පෙළක්රදින රාත්‍රී ගිනි ගෙන විනාශ විය. ගින්න නිවීමට දඹුල්ල මහ නගර සභා ගිනි නිවන රථ පැමිණ 28 October 2013
අධිවේගයේ මුල් පැයේ ආදායම අට ලක්ෂයයි අධිවේගී මාර්ගයේ ප්‍රථම පැයේ දී වාහන 3000කින් රුපියල් ලක්ෂ අටක් උපයා ගෙන ඇත. මාර්ගය විවෘත කර මුල් පැය 13 දී වාහන 11000කින් ඉපයූ මුදල රුපි 28 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 28) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත් වල තැනින 28 October 2013
ඩෙංගු මදුරුවා වැසිකිළියටත් පනී ඩෙංගු බෝකරන මදුරුවන් වැසිකිළි වළෙන් ද හමුවන බව ගාල්ල දිස්ත්‍රික් බරවා රෝග මර්ධන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය මුංජුල පුංචිහේවා මහතා පව 27 October 2013
බල්ලෝ සීයක් සුපිරි මගෙන් ඇල්ලෙති කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ බල්ලන් සීයක් පමණ ඉල්ලා ඉවත් කළ බව ද, බැල්ලියන් තිහකට පමණ වඳ සැත්කම් කළ බව ද සතුනට දයාව දක්වන පෞද්ගලික ස 27 October 2013
බීඑම් ඩබ්ලිව් රියක් මුලින්ම සුපිරි මගේ කටුනායක අධිවේගී මාර්ගයේ මුලින්ම ගමන් කිරීමේ අවස්ථාව හිමි වූයේ කෝට්ටේ ප්‍රදේශයේ ඉංජිනේරුවකුගේ බීඑම්ඩබ්ලිව් කාරයටයි. ඔහු පස්ව 27 October 2013
අද සවස හයේ සිට රූං ගා රට යන්න පුළුවන් කටුනායක අධිවේගී මාර්ගය අද සවස හයේ සිට පොදු වාහන වෙනුවෙන් විවෘත කැරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. පෑලියගොඩ සිට මිනිත්තු 20කි 27 October 2013
අලුත් බණකට ගිහින් පොලිසියේ පිහිටයි කහවත්තේ වැල්ලදුර ආගරේ ගමට ගිය බෞද්ධ ගැහැණු පිරිමි පිරිසක් සම්ප්‍රදායික බුදු දහමට එරෙහිව දේශනා කරන්නට ගොස් පොලීසිය කැඳවා ඔවුන්ගේ 27 October 2013
‘දේශපාලනයට නම් එන්නේ නැහැ’ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසුරිය මහත්මිය විසින් නිෂ්පාදනය කළ සිරි පැරකුම් චිත්‍රපටය රැගෙන මේ වන විට ඉතාලියට ප 27 October 2013
මීගමු යුවළ ලංකාවට ආඩම්බරයක් කැනඩාවේ ටොරන්ටෝ නුවර වෙළෙඳ ප්‍රදර්ශනයක දී ශ්‍රී ලාංකික ව්‍යාපාරික යුවළක් ශ්‍රී ලංකාවේ පොල් කිරි වෙනුවෙන් සම්මානයක් දිනා 27 October 2013
ජිනීවා කඨින පිංකම නොවැම්බර් 3 වැනිදා ජිනීවා නුවර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින මහෝත්සවය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර ඇතිබව විහාරාධිපති ආචාර්ය තවල 27 October 2013
පාසලට දේශපාලනය එපා ‘ගුරුවරයා දේශපාලනඥයාගේ මැති ඇමැතිවරුන්ගේ රූකඩ බවට පත් වෙනවානම් ඔහුට දරුවන් වෙනුවෙන් නිසි ආකාරයට අධ්‍යාපනය නගා සිටුවන් 27 October 2013
මහානාම විදුහල්පති වැඩ බාර ගනී කොළඹ මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස ප්‍රසන්න උපශාන්ත මහතා පසුගිය දා රාජ කාරි ආරම්භ කළේය. මහා සංඝරත්නයේ සෙත් පරිත් දේශනා 27 October 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026