නිදහස් අධ්‍යාපනය හා ශිෂ්‍ය අයිතිය රැකගැනීමට ඉරියට ආ රජරට විශ්ව විද්‍යාලයයේ සිසුන් 27කගේ පන්ති තහනම් කළැයි විරෝධය පළකරමින් මීට දින පහකට පෙර ඇරැඹි සත්‍යග්‍රහයට ප්‍රදේශයේ මහා සංඝරත්නය හා සමාජ ක්‍රීයාකාරීහු ද එක් වූහ.
නිදහස් අධ්‍යාපනය හා ශිෂ්‍ය අයිතිය රැකගැනීමට ඉරියට ආ රජරට විශ්ව විද්‍යාලයයේ සිසුන් 27කගේ පන්ති තහනම් කළැයි විරෝධය පළකරමින් මීට දින පහකට පෙර ඇරැඹි සත්‍යග්‍රහයට ප්‍රදේශයේ මහා සංඝරත්නය හා සමාජ ක්‍රීයාකාරීහු ද එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා සඟ රුවනට කැපද මෙවන් වැඩ (දී)
නිදහස් අධයාපනය රකින්න මුල් තනාගන්නා ඕනා මව් දෙමව්පියන්, උගතුන්,බුද්දිමතුන් , ආගමික නායකයින් මිසක් මේ ඊයේ පෙරේදා අය නෙමෙයි. එයාලට තියෙන්නේ ඉගෙන ගන්න. ආපු කාරිය පැත්තක තියල විකාර කරන්න ගියාම ඉගෙන ගන්න කෙනෙකුටවත් හරියට ඒ කාරිය කරගන්න පුලුවන්ද ? (නදී)
රණවිර, ශ්‍රද්ධාව නැති මෝඩ මිනිස්සු එදත් බුදු දහමින් අයින් වුනා. ඒක ජාතියට ආගමට පාඩුවක් නෙමේ . ඒත් තරුණ ජීවිත 27 විනාස කරන්න ඉඩ දීල අපි සිල්වත් කියල බලන් ඉන්න පුළුවන් කාලයක් නෙමේ අද. අපිට විරුද්ධව ඉන්න බලවේග බොහෝයි. ජාතිය රැකුනොත් තමයි ආගම රැකෙන්නේ. මේ ටික තේරුම් යනවා නම් අපේ වාසනාවක්.(නදී)
අක්ෂි ඔබ ගැන අප ආඩම්බර වෙනවා. වෙසෙසින් " ජාතිය රැකුනොත් තමයි ආගම රැකෙන්නේ" වාක්‍යය කාණ්ඩය අප හට දිව මතුරක් වගේ. (දී)
පිං වැඩක් (දිල්)
අධ්‍යාපනය හෝ වෙනත් කරුණක් පිලිබඳ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ වගකීම තියෙන්නේ මේ ශිෂ්‍යයින් අතේ ද ? එහෙම නැත්නම් පොදු මහජනතාව අතේ ද ( තමන් පත්කරන නායකයන් හරහා )? මේ ලමයි විශ්ව විද්‍යාලයේ මොන දේ කලත් මැතිවරණ වලදී මේ ලමයින්ගේම දෙමවුපියන්, නෑ දෑයින්, අසල්වැසියන්, නිදහස් අධ්‍යාපනය හා ශිෂ්‍ය අයිතිය ට හානි දායකයි කියලා මේ ළමයිම කියන දැනට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති උඩින්ම අනුමත කරනවා. (නදී)
මේ අයට ඕන විශ්වවිද්‍යාලවල පාලන බලය තමා අතට ගන්න.(අ)
අක්ෂිගේ අදහස් වලට මම ගරු කරනවා. රුවන් ට පස්සේ තේරවි මහා සඟරුවන මේ රට බේරා ගත් හැටි. මෙම උද්ගෝෂණයට අනික් කැම්පස් වල වගේ ජේ.වී.පී බළල් අත් නැහැ. මේක මේ ළමයින්ට සිදුවෙච්ච කෙනෙහිළි කමක් සහ නිලදාරීන්ගේ වැරදි තීරණ නිසා වෙච්ච සුළු දෙයක්. හැබැයි ඒක පස්සේ තුවාලේ වගේ උඩු දුවන්න ගත්තා. දැන් අවුරුදු හතරක් විතර ඇති මේක පටන්ගෙන. තාමත් ළමයින්ට දඬුවම් හැර වෙන මානුෂීය සහන නැහැ. (නදී)
රට ජාතියට සිදුවීමට යන විපත්වලදී අපේ මහ සඝ රුවන කචදත් ඉදිරියට ආවා.(නදී)
දයාගේ කතාව ඇත්ත (අ)
නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අප කාගේත් යුතුකමක් (අ)
අතීතයේ සඟරුවන කළේ සතුරු ආක්‍රමණ වලදී නොකරම බැරි අවස්ථාවක වෙන විකල්පයක් නැති කොට බොහෝ විට උපැවිදි සටන් වලට යාමයි. සංසාරය ගැටුම් හා ප්‍රශ්න බහුලයි. ඒ හැම එකටම මැදිහත් වීමෙන් වන්නේ තම අගය හැල්ලු වීමයි. දොස් වලට ලක් වූ ජනයමහා සංඟයා වහන්සේ ගැන කලකීරීමෙන් ආගමින් පවා ඇත්විය හැක, කරුණාකර ධර්මය තෙරුන් ගන්න. (අ)
මේ ළමයි කරන්නේ බොරු වැඩක්. මේක යටින් තියෙන බළල් අත් ජේ වී පී එකේ තමයි. මම හිටියෙත් රජරට තමයි. ඒක නිසා ඇතුළෙ වෙන දේවල් දන්නවා. . ඔවුන් කරන්නේ රටේ තත්ත්වය අවුල් කරලා ඒකෙන් දේශපාලන වාසි ගන්න එකයි. අවුරුදු 13ක් දුක් විඳලා අධ්‍යාපනය ලබාගෙන විශ්ව විද්‍යාලය වගේ නිදහස් පරිසරයකට ආවම ඒ ළමයි බිල්ලට ගන්න ලේසියි. ළමයි වැරදි කළාම දඬුවම් නොදී බෑ. නැත්නම් මේක ඔඩු දුවන තුවාලයක් වෙනවා. කුණු ගඳගහන තුවාලයක් සේද රෙද්දෙන් වහල තිබ්බට සනීප වෙන්නෙ නෑ. කුණු වෙච්ච ටික කපල දාල හරි සනීප කරගන්න ඕන. විශ්ව විද්‍යාලෙ ඇතුලෙ ගැටුමක් ඇති උනාම ඒකට අදාළත්වයක් නැති සංඝරත්නය මැදට පනින එක වැරදි වැඩක්. ඒකෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුවවන් වගේම මහජනතාවගේ හිතේ සංඝරත්නය පිලිබඳ තියෙන ගෞරවය නැති වෙන්නත් පුළුවන්. විහ්ව විද්‍යාලෙ ගැටළු ඒකට අදාල ශිෂය ප්‍රජාව, ගුරු ප්‍රජාව සහ දෙමාපිය ප්‍රජාව මැදිහත් වෙලා විසඳාගනීවි. මේකට මැදිහත් වෙන බාහිර පාර්ශවයන් කරන්නෙ අනුන්ගෙ සීනි කිරිල්ලක් විතරයි.(නදී)
ධර්මයට අනුව ජිවත් වෙන්න උත්සාහ කරන්න (දී)