මිලානෝ පලේර්මෝ ජංගම සේවා දෙකෙන් යුරෝ ලක්ෂයකට (රුපියල් ලක්ෂ 181) ආසන්න මුදලක් රටට ලබා දීමට හැකිවූ බව තානාපති බැනට් කුරේ මහතා පවසයි. පලේර්මෝ දිල්කි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් පහසුකම් සැලසීමෙන් පැවතී ජංගම සේවයට සියයට අනු අටක් දමිල ජාතිකයින් සහභාගී වූ බවත් ඔවුන්ගේ ගැටළු විසදා දීමට හැකි වූ බවත් මීලග ජංගම සේවය වෙරෝනා නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට ඇති බවත් තානාපති පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මේකෙන් රජයට මුදල් හොයලා දෙන්නේ ? මේක නොමිලේ කරන සේවාවක් නොවෙයිද?දන්නා කෙනෙක් පහදලා දෙන්න. (නදී)
සල්ලි හොයන්න නම් දක්ෂයි වගේ.(නදී)
ඒ ඉතින් ඉතාලියෙනේ... (නි)
හොඳ බිස්නස් එකක් වාගේ නේද ? (නදී)