මහපොළොව හැර විශ්වයේ ජීවීන් ඇති බවට තම කුඹුරෙන් වැදගත් සාක්කියක් ලැබී ඇති හෙයින් එය රජයට පවරා ගන්නේ නම් තමනට වෙනත් කුඹුරක් දෙන්නැයි දිඹුලාගල කුඩා වැව ඒ ජී ටිකිරි බණ්ඩා (65) මහතා කියයි.
2012 දෙසැම්බරයේ අහසින් වැටුණු කැබැල්ලක් ගැන පරීක්ෂණ පැවැත්වූ බකින්හැම් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා නිගනය කළේ විශ්වයේ ජීවය ඇති බවට වැදගත් සාක්කි එයින් ලැබුණු බවයි.
ඒ බව මහින්ද රාජපක්ෂ ජනපතිට දැන්වූ පසු කුඹුර සංරක්ෂණය කිරීමට විශේෂ ආරක්ෂාවක් ද යෙදවීය.
විශ්වයේ ජීවීන් ඇති බවට ලෝකයේ වසර 500කදී ලැබුණු වැදගත්ම සාක්කිය මෙම ආකාශ වස්තුව බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පුර්ණ ඇත්ත මේ විශ්වයේ කොතෙක් නම් මිනිස්සු ජිවත් වෙන්න විදියක් නැතුව දුක් විදිනවද ?(දිල්)
මේ මනුස්සයට කුඹුරු දෙකක් හරි දෙන්න. මොකක් හරි වැදගත් සාක්කියක් තියෙනවා නම් එක මග ඇරීම මානව වර්ගයාගෙම ඉරණම පෘතුවියේ ඉරණම පවා තීරණය කරන්න පුළුවන් දෙයක් තිබිය හැකි. ඇතැම් විට මෙහි කිසිවක් නැති වෙන්නත් පුළුවන්, කොහොම උනත් සියුම් සාක්කි විනාශ වෙන්න දෙන්න එපා (අ)
ඔබ නිවැරදි ගොවි රජෙකි (අ)
අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඒවගේම හම්බ වෙයි කියලත් හිතනවා, (අ)
මේ පිට සක්වල කතාව බොරුවක් බවත් පිළිගත නොහැකි දෙයක් බවත් ලොව බොහෝ විද්වතුන් පවසති. නාසා ආයතනයත් එය නොපිළිගනී. අපරාදේ මේ අහිංසක මනුස්සයාගේ කුඹුර. (අ)
සම්පුර්ණ ඇත්ත (අ)
බලවත් අය බලය පාවිච්චි කරලා මානව අයිතිවාසිකම් නැති කරනවා නම් ඒකෙන් පේන්නේ මේ රටේ මානවයෝ නැති බවත් අසාදාරන සතුන් කොට්ඨාසයක් ඉන්න බවත්ය . එසේ නම් වෙනත් ලෝකවල මානවයන් සෙවීමෙන් ඇති පලය කිම? ඔහුගේ ඉඩම ඔහුගේ අයිතියක්. ඔහුට ඒ වෙනුවට සාදරනයක් කල යුතුමයි. (නදී)
අනේ දුප්පත් ගොවියාගේ ගොවිපල නැති කරන්න එපා, දුක් මහන්සියෙන් ජිවත් වෙන මිනිස්සු.., (අ)
චන්ද්‍රා වික්‍රමසිංහ මහත්තයා ගැන මගේ තිබුණු විශ්වාසය නැතිවුණා. එතුමා හොයා ගන්න හැම දේකින්ම පිටසක්වල ජීවීන් සොයා ගන්නවා. ඒක පිලිගන්න අමාරුයි. (අ)
ඔතන නිධානයක්වත් තියෙනවා කියල නිධන් වදුලේ සදහන් වෙනවද දන්නේ නෑ නේද. (අ)
අනිවාර්යෙන්ම ඒ අහිංසක ගොවියාට සදාරණයක් කරන්න(දිල්)
මේ මනුස්සයට පිටසක්වල ගැන වැඩක් නැහැ. එදා වෙල කන්න කුබුරක් දෙන්න (දී)
මේක අමුලික බොරුවක් ලංකාව කියන රටේ සිදුවෙන දේවල් බලන විට මේ පාෂාණ කතාවත් විහිළුවක් වගේ මටනම් පෙනෙන්නේ.....මේ මනුස්සයාගේ කුඹුරට ගේමක් දෙන්නද කොහෙද යන්නේ. (දී)
අනේ මේ මනුස්සයාට වෙච්ච දේ (දී)
චින්තක ඔවුන්ට පිටසක්වල ම්නිස්සු ගැන සොයන්න ඉස්සෙල්ලා රටේ ජීවත් වෙලා ඉන්න මිනිසුන් ගෙන සොයා බලන්න කියන්න නිකන් බොරු ගහන්නේ නෙතුව. (දී)
අහසින් කැබැල්ල වැටුනා නම් එතැන සංරක්ෂණය කොරන්නේ මොන එකකටද? එය අහඹු සිදුවීමක්. හොඳයි ඕක පාර්ලිමේන්තු සංකීර්ණයට හෝ මහා ඉස්ප්රිතාලයට වැටුනානම්? (නදී)
රටෙත් නැති එක්කෙනෙක් කරන ප්‍රකාශ හින්ද මේ මනුස්සයාගේ කුඹුරත් නැති වෙන්න යන්නේ ..ඔය වගේ දෙයක් තහවුරු කරන්න එක්කෙනෙක්ගේ පරීක්ෂණයක් ඇතිද ? මෙහෙම වස්තුවක් වැටිලා තියෙනවා කියල තාම ලෝකේ වෙන රටවල මිනිස්සු දන්නෙත් නැ..අනික තමයි තමන්ගේ ඉඩමට මෙහෙම වටිනා දෙයක් වැටුන නම් ඒක වටිනා ගානකට විකිණීමේ අයිතිය ඉඩම් හිමියාට තිබිය යුතුයි (අ)..
ඒක ඇත්ත. විශ්වයේ ජීවින් හොයාගෙන යනවට වඩා ජීවත්වෙන මිනිසුන්ව ජීවත් කරගෙන ඉන්න ඕනා.(නදී)