වනාතවිල්ලුවේ රජයට අයත් අක්කර 160ක ඉඩම් ව්‍යාජ බලපත්‍ර සකසා අත්පත්කර ගත්තැයි කියන ග්‍රීන් පිල්ඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ජනාධිපති විමර්ශන ඒකකය මගින් පුත්තලම පොලිසියේ දී අද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙයට පෙර මෙම සිද්ධිය සම්බන්ධවම ග්‍රීන් පිල්ඩ් සමාගමේ ප්‍රධානියා ඇතුළු තවත් සැකකරුවෝ සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අක්‍රමිකතා සිදුවෙන්නේ යල් පැනගිය ලියාපදිංචි කිරීමේ ක්‍රමය නිසයි. (අ)
මෙයාව තියන්න වටින්නේ නැහැ හම ගහන්න ඕනේ අහිංසක මිනිස්සු අමාරුවේ දානවට.(නදී)
නිතිය හරියට ක්‍රියාත්මක වෙනවාද කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා (දී)
පුත්තලම පොලිසියේ දී අත්අඩංගුවට ගන්න එයා එහි වැඩ කරන පොලිස් නිලධාරියෙක්ද? (නදී)
මේවට සම්බන්ධ පොඩි මිනිස්සු විතරක් නෙවෙයි ලොකු මිනිස්සුත් හොයන්න (දිල්)
ලොක්කෝ දාහකට හොරකම් පිලිබඳ පුහුණුව දෙන ගමන් නවකයින්ටත් අවස්තාවක් දීම සඳහා පරණ "පොරවල්" අල්ලනවා. ඕකට රැවටෙන ජනතාව අත්පොලසන් දෙනවා. අලුත් හොරුන් හෙට දිනයේ වැඩ බාර ගන්නවා. (නදී)