කොම්පඤ්ඤවීදියේ වොක්ෂෝල් වීදියේ විදුලි බල්බ බෙදා දෙන උත්සවයක දී ඇමැති ෆවුසිගේ පෞද්ගලික ලේකම් කේ එච් හේමචන්ද්‍ර මහතාට පහර දුන්නැයි සැකපිට එම ප්‍රදේශයේ වැසියෝ තිදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
විදුලි බල්බ බෙදා දුන් ලැයිස්තුවේ තමන්ගේ නම් නැත්තේ ඇයිදැයි කියමින් සැකකරුවන් පෞද්ගලික ලේකම්ගේ මුහුණට පහර දී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
වීරයියා ලීඩෝ රෙනෝල්ඩ්, රවීන්ද්‍ර සේනාරත්න සහ අර්ජුන අල්මේදා එලෙස රිමාන්ඩ් කරනු ලැබුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝමස් අල්වා එඩිසන් හිටියා නම් සතුටු වෙනවා...ෂුවර්.(නදී)
වැරැද්ද කොතනද? (අ)