ආණ්ඩුවට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පෙළපාළිය එහි නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන දුම්රිය නැවතුම්පොළ සිට ටෙක්නිකල් හන්දිය හරහා කොටුව දුම්රියපොළ දක්වා ගමන් කළේය.
ආණ්ඩුවට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පෙළපාළිය එහි නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන දුම්රිය නැවතුම්පොළ සිට ටෙක්නිකල් හන්දිය හරහා කොටුව දුම්රියපොළ දක්වා ගමන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරාගේ මොලේ ඇතුලේ තියෙන්නේ මොනවාද ?(දී)
පෙරේරා හැංගිල ගහන්නෙ නැතිව එනව බලන්න මුහුණට මුහුණ (දී)
දේශපාලන දැනුම කෙසේවෙතත් අඩුම තරමින් පක්ෂයක නායකයෙක් විදියට මැර භාෂාවෙන් තොරව ජනතාව අමතන්න වත් දන්නේ නැති හිට්ලර් වගේ කෙනෙක් රටේ නායකයා උනොත් මොකද වෙන්නේ කියල දැන් උඩ පනින කාටත් බලයට ආවොත් බලාගන්න පුළුවන් වෙයි. (අ)
බැඳ සහ අජිත යන මහත්වරුඋන්ගේ අදහසට සමග මමත් එකඟයි (දී)
කවුරු මොනවා කියුවත් ඔබතුමා දිනනවා (දී)
හිටියෝත් හොදට හැදි දේවියොත් නමට වදි ජයනියතයි කවදාහො (දී)
මෙහෙමත් විකාර රටක් (දී)
ඔබගේ නම රන් අකුරෙන් අපි දවසක ලියනවා ජනතාව ඔබ සමගයි රටේ යුද්දේ වෙන හමුදා නායෙකුට බාර නොකරපු එකට ජාතියේ ප්‍රණාමය!! (දී)
මම මොකුත් කියන්න කමත් නැහැ මම ජ්වත් වෙන්න කැමති තව කල් (දී)
අවුරුදු 30 රට ව්නාශ කල ත්‍රස්තවාදය නැතිකිරීමේ ගමනේ ප්‍රමුක චරිතයක් හෙබවූ ඔබ සදා අමරණීයයි (දී)
දේශපාලනයට පරිනත කමිතා වැදගත් (දී)
ජනතාවනි සිහි බුද්ධියෙන් චන්දය පාවිච්චි කරන්න (දී)
සුභාපතනවා මම (දී)
ජය වේවා ........ (දී)
ඔබගේ ගමන සුබයි (දී)
කවුරුත් ගහ ගන්ට එපා. බන්දුලත් හරි. අනිත් ඔක්කොමලත් හරි. අපේ අප්පච්චි කියන්නේ පොන්සේකා මහත්තයා ආයෙත් පාරක් ලනු කප්පරක් කන්ට යනවා වගේ කියලයි. (නදී)
ෆොටෝ තමා මදි ඔහොම යන් (දී)
ඉහල නොහිල්ලා කොහොමද (දී)
බන්දුල පෙරේරා ඔයා හරියටම හරි.(නදී)
චන්දය කියන්නේ මුලික අයිතියක්නේ (දී)
බන්දුල කාටද කඩේ යන්නේ? (නදී)
ඔන්න කාටද ආඩම්බර (දී)
යන්න බන්දුල යන්න (දී)
මහින්දට තිබෙන ලොකුම ශක්තිය තමා ජනරාල් .ජනරාල් බස්නාහිරින් 5ක් ගත්තොත් මහින්ද තව අවරුදු 20ක් බලයේ ඉන්නවා. (අ)
ශ්‍රී ලංකාවට ගැලපෙන නායකත්වයක් (දිල්)
බන්දුල කියන කතා වලට එයාගේ අම්මා පලි නැහැ.(නදී)
කොහොමද සෙනග (දී)
මොකද මේ ඔබ තුමා තානායම කලේ
ජයවේවා ...... ජයවේවා ...... (දී)
ක්‍රිස් වම ඇත පැත්තේ ඉන්නේ නම් නළුවෙක්. (දී)
මොනවා උනත් විපක්ෂයේ රැස්වීමට වඩා සෙනග ඉන්නවා වගේ (දී)
මුලික අයිතියක් කාටවත් ඔකුත් ඉයන්න බැහැ (දී)
මෝඩ කතා කියන්න එපා .මමත් රැස්විමට ගියා..එතුමා කල කතාව අති විශිෂ්ට කතාවක්,,, ජනරාල් ඔබතුමා අති විශිෂ්ට නායකයෙක් වෙයි...ඔබතුමාට සම්මා සම්බුදු සරණයි (අ)
බලය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුදයක්. හරියට පාවිච්චි නොකොළොත් අනුන්ගේ බෙලිත් එක්ක තමන්ගේ බෙල්ලත් කපාගෙන තමයි නවතින්නේ..පලි ගැනීම ද්වේශය වයිරය ආත්මය කරගත්ත චරිතයකට බලයක් ලබල දීල අත්හදාබැලීම් කරන්න තරම් බහුතරයක් මී හරක් මේ රටේ නැහැ,(අ)
සන්ධාන වලට යන්න එපා (අ)
ලංකාවේ දේශපාලන පක්ෂ කියක් නම් තියෙනවාද , නමුත් ජනතාවට වෙලා තියෙන සෙතේ මොකද්ද (දී)
අපේ හිටප යුධ හමුදාපති තුමාට ජයවේවා (දී)
ඔය කටත් බන්දුල මතක් වෙයි ඉස්සරහ කාලේදී (දී)
ගිය පාරත් ඔහොම තමයි කිව්වේ....මේ පාරත් අනාගනියි වගේ...!!! (දී)
පෙළපාලි වලට ගහපු අයට දැන් තේරිලා වගේ (දී)
බන්දුල පෙරේරා ඔබගේ කියමන ගොඩක් වටිනවා, (දී)
කොටිය ගහන කලේ ඔය බදුල්ල වගේ අය කොහෙද හිටියේ..ඒ මනුස්සය රටට කරපු දේවල් මේ මිනිහට දැන් අමතකවෙලා තියෙන හැටි. (දී)
බන්දුල පෙරේරා මහත්තය ඔයාගේ "පෙරේරා" වසකම අපුහැටි අපි ඔක්කොමල දන්නවා. ඒකයේ පෘතුගීසිඉන්ට කඩේ ගිහින් දැන් බයිලා ගහනවා. ලංකාව කන්නේ නැතිව දැන් යනවා පෘතුගාලය ඕන නම් !(දී)
බන්දුල මගෙන් ඔකුත් අහ ගන්න එපා (දී)
ඔබ තුමාට දිගු ගමනක් යන්න පුළුවන් ! හෑබයි වටේ ඉන්න සමහර අයත් එක්ක ගියොත් ලැබන ඡන්ද ටිකත් නැති වෙනවා . ඒ නිසා ඔබ තුමා මේ ගමන පරිස්සමින් යන්න . ඔබ තුමාට ජය වේවා ! තෙරුවන් සරණයි ! (අ)
ඔහු හොද නායකයෙක් වේවි අපට ජය වේවා.......(අ)
බන්දුල ජෙනරාල් කවද්ද හොර ඔප්පු හදල ඉඩම් ගත්තේ,ඒයාට දීපු ඉඩමත් අපහු ගත්තා ,බන්දුලගේ ඇස්වලට මේවා දකින්න බැහැ වගේ. (දී)
මෙතුමා වටේ ඉන්න ජනතාව බත් පැකට් එකට,රුපියල් 500,අරක්කු බාගෙට ආපු මිනිස්සු නෙමෙයි. රටගැන අවංක ආදරයකින් පෙලෙන මිනිස්සු. ජය වේවා මහත්මයා.(නදී)
බන්දුල පෙරේරාටත් අද ජෙනරාල් තුමාට එහෙම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ ජෙනරාල් තුමාට පින් සිද්ද වෙන්න කියල මෝඩ බන්දුල මතක තියාගන්න (දී)
බන්දුල පෙරේරා හරියටම විස්තර කරලා තියෙනවා හැබැයි එයා ජෙනරාල් නෙමේ වෙන කෙනෙක් ගැන කියන්නේ (දී)
සිල්වා ඔලුව අතගාල බලන්න මොනවත් අහුවෙනවද කියලා.(නදී)
බන්දුල පෙරේරාගේ නියම නම හුළුගල්ල ද? (දී)
යුද ජයග්‍රහණය සාමුහිකව ලබා ගත් එකක් මිස තනිවම කල සටනක් නෙමේ නේද? (දී)
සරත් ෆොන්සේකා මහත්තයා දේශපාලනයට සුදුසුද, බලයට අවොත් මොනවා කරයිද කියන එක මේ වෙලාවේ රටට ආදරය කරන ජනතාවට මොහොතකට අමතක කරන්න වෙනවා. අද රටට වෙලා තියෙන විනාසය දෙස බැලුවම අපි එක දෙයක් අමතක නොකළ යුතුයි. යුද ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවෙක් ඔහු. (නදී)
බන්දුල පිස්සුද හැටිද (දී)
මේ දේ අපි පිලි ගන්න ඕනේ යුද්දය අවසන් කිරීම සාමුහික ක්‍රියාදමයක ප්‍රතිපලයක් (දී)
කෝ මේ බන්දුල..............? (දී)
බලමු මොකද වෙන්නෙ කියලා. (නි)
මේපාර ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් / (අ)
ඔබ කොතරම් ජනප්‍රියද කියලා අපිට පෙනෙනවා. (නි)
ඔබට ජය වේවා! (නි)
බන්දුල පෙරේරාගේ කියමනට මෙච්චර කිපිලා දැන්මම ගහගන්න කතා කරනවා නම් මොවුන්ට බලය ලැබුනොත් මොනවා කරයිද කියලා පැහැදිලියි නේද? (නි)
අන්න එහෙම එන්නකෝ, බන්දුල මහත්තයෝ. දැන් එතකොට මා ඉහත සඳහන් කල අය පත්වුණේ බහුතරයකගේ කැමැත්තෙන් නොවෙයිද? මන්ත්‍රී ආසන ලැබෙන්නේ වැඩි මනාපෙට නොවෙයිද? අඩු මනාපෙටද? එහෙම නැත්නම්, මේ අය පත්වුණේ කම්පියුටර් ජිල්මාට් වලින්ද? (නදී)
ඔහු දිවි හිමියෙන් රට ජාතිය වෙනුවෙන් කැපවුණ කෙනෙක් (නි)
මමත් ගියා අහම්බෙන් වගේ කොළඹට. මග හරස් වෙච්ච හින්දා අහං හිටියා කතා ටිකකුත්. කිසිම විනෝදයක් නැහැ. මයික් එක ගන්න ඔක්කොමලා කිව්වේ එකම දේ. කාගෙන්වත් අලුත් අදහසක් මතුඋනේ නැහැ. මම යහපත් පාලනයක් අපේ රටට ලබා දෙන්නේ කවුද කියලා හොයාන යන අතරමං වෙච්ච කෙනෙක්. කිසිම අනාගත වැඩ පිළිවෙලක් හෝ සැලැස්මක් නැති බව තේරිලා මම පයින්ම බස් එකට ආවා. ඇහිං නොදැක කනින් නොඅසා කොමෙන්ට් ලියන්ට එපා කියල මම කියන්නේ අපි ඉන්නේ මග වරද්දාගෙන නිසයි. පිළිගන්නවා නම් එහෙමයි. නැත්තම් ඒත් එහෙමයි. (නදී)
නියමයි, නියමයි! මේ ඉන්නේ මිනිස්සු. (නදී)
බන්දුල මහතාගේ අදහස ඉතා නිවැරදිය.(නදී)
60/57 ඔබගේ ගමන සුබයි ජය වේවා ! (නදී)
බන්දුල වගේ මෝඩ මිනිස්සු නිසා මේ රට හැම දාම එක තැන.(නදී)
ඔබ කොන්ද පන ඇති නායකයෙකි ඔබ. සමාවෙන්න අපට ඔබව තේරුම් ගියේ ප්‍රමාද වෙලා. (නදී)
මේ තැනට ගෙනාවේ එක්තරා ලේකම් කෙනෙක් ඔහු නැත්නම් හමුදාපති කම වත් නැතුව ගෙදර යන්න හිටියේ. (අ)
ජෙනරාල් කියන්නේ යුධ භූමියේ යුද්ද කරපු කෙනෙක්. මාලිගාවල ඉඳගෙන අනදීපු කෙනෙක් නෙවෙයි. (නදී)
යුද්දය දිනුවේ පොන්සේකා මහතා නිසානම් යුද්දය පැරදුනානම් වගකීම මහින්ද මහත්මයගේද ? (නදී)
බන්දුල ලැජ්‍ජ නැද්‍ද අපේ රටේ දැන් තියන ක්‍රමයටද ඔයා ප්‍රජාතන්‍තර වාදය කියන්‍නේ. අපේ රටට දැන් ඕනෙ ජෙනරාල් කෙනෙක්ම තමයි.(නදී)
මේකට දාපු ප්‍රතිචාර වලින් ෆොන්සේකා මහත්තයට තියෙන පිළිගැනීමපේනවා (දිල්)
ලංකාදිපෙට ස්තුතිවෙනවා කාලෙකට පස්සෙත් මාව අමතක නොකර මගේ අදහසට ඉඩක් දුන්නට. ප්‍රජාතන්ත්‍රවදේ නැහැ කියල ලතෝනි ගහන කට්ටියගේ ප්‍රජාතන්ත්‍ර වාදේ පේනවා අදහස් වලින්ම.(නදී)
ඔය බන්දුල වගේ කඩේ යන අය ලංකාවේ ඉන්නකම් මේ රට ගොඩ ගන්න එක බොරු. වීර අභීත සෙන්පති තුමනි ඔබට ජය! (නදී)
ෆොන්සේකා මහත්තයා කල්පනාවෙන් වැඩ කරන්න ඔබට වරදින්නේ නැහැ(දී)
බන්දුල, අනේ පුලුවන්නම් මාසයක් අපේ ජෙනරාල් තුමාට රටේ බලය අරන් දෙන්නකෝ. එහෙම උනොත් බලා ගන්න පුළුවන් රටේ ඉන්න කුඩු කාරයිනුයි, කසිප්පු කාරයිනුයි පෝලිමට හිර ගෙට යනහැටි. දැන් බලන්න කොහේවත් ඉන්න නිලියෝ ටිකකට ඡන්දෙ ඉල්ලන්න අවසර දෙන හැටි. මේ අයද අනාගත නායකයෝ? (නදී)
ජය වේවා ජෙනරාල් තුමනි! ඔබත් සමග ජනතාව හැමදාම ඉන්නවා.(නදී)
ජයවේවා! (නදී)
සංජිව මහත්තයෝ, පොන්සේකා මහත්තයාගේ වටෙත් පිරිලා ඉන්නේ නළු නිලියෝ තමයි. ප්‍රසිද්දියේ රගපාන අයත් අප්‍රසිද්දියේ රගපාන අයත් කොච්චර ඉන්නවද කියල බලන්නකෝ පොඩ්ඩක් ඇස් කන් ඇරලා. කට්ටිය කියන විදියට මේ මහත්තයා බලයට ආවම මේ රටේ අපරාද නැති වෙලා පොලිසි උසාවි හිර ගෙවල් වහල හමුදාවට නිවාඩු දීල හැමගේම ප්‍රජාතන්ත්‍රවාදී අයතිවාසිකම් රැකෙන හතර පෝයටම සිල් ගන්න බෝධිසත්ව පාලකයෝත් පාලිතයොත් බිහි වේවිද ? (නදී)
අරියසේනගේ කතාව නම් සහතික ඇත්ත...එයාට දැන් ඕව මතක නෑ..කොහොම වුනත් නිකමට හරි මෙයාට බලය ආවොත් මෙයාටත් පෙරලාගෙන කරන්න වෙන්නේ මේ තියෙන දේසපාලන පොත්ම තමයි....! (දී)
පෙළපාලි යෑම කාගේ වුණත් අයිතියක්නේ, නේද? (නි)
කෙලින් වැඩ කරන ඔබට බලය ලබා ගැනීමට ශක්තිය ලැබේවා! (නි)
මෙයා කියන්නේ තනියෙන් සටන දිනුව කියල අනික් හමුදා නායකින් නිදියෑවද? දෙවැනි පාරත් අනාගන්ඩ තමා හදන්නේ තියෙන දෙයක් කාල නිදාගන්න කියන්න (අ)
ඔහොම යං. (අ)
පාරට බහින හැමෝටම හුරේ ...ජය වේවා කියන්න එපා..අපිට ඇති සෙතක් නැ....දවසක ඔයාල අපි පාරේ යද්දී කාණු වලටත් වැටිලා ඉඩ දෙන්න වෙන්නේ ඔය මිනිස්සුන්ගේ කාර් පෝලිමට තමා...(අ)
බස්නාහිර පළාතේ දෙවන බලවේගය ෆොන්සේකා මහතා වටේ ගොඩ නැගෙනවා වගෙයි පේන්නේ. ජය වේවා!(අ)
ලොකු සෙනග සේනාවක් ඉදලානේ (දී)
කමිසේ පාට කුරහන් සාටකේ පාට වගෙයි පෙනෙන්නේ.(අ)
එල එල ඔහොම යං (අ)
ජය වේවා ...ජය වේවා ....ජය වේවා ...ජනතාව ඔබ සමග ඉන්නවා .........(අ)
බන්දුල මහතාණෙනි, අනේ වෙලාවක් තියෙනවනම් මේ ලංකාදීපයේම තියෙන " මල්පාරේ සැකකරුවන් අල්ලනු" එක කියවල බලලා ඒකටත් ප්‍රතිචාරයක් දාන්නකෝ.(නදී)
දැන්තමයි ආන්ඩුව නරක. බල තන්හාවට ඉතින් ඔහොම තමයි. මහින්ද ජනපතිගේ එඩිතරකම නොතිබුනා නම් බලන්න තිබුනා රටට වෙනදේ. (නදී)
ජය වේවා ජනරාල් (අ)
ඔය ඉන්න නලුවා වේදිකා නාට්‍ය නලුවෙක්. මෙයාගෙ පියාත් වේදිකා නාට්‍ය නලුවෙක්. දන්න හැටියට අම්මා මොනිකා රුවන් පතිරණ. මෙයා සල්ලි වලට කඩේ යන මනුස්සයෙක් නෙමේ. වේදිකා නාට්‍ය නලුවන්ගෙ ආර්ථික තත්වෙ ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. උගත් බුද්ධිමත් කලාකාරයොත් ඉන්න බව අමතක කරන්න එපා. (නදී)
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඉල්ලන්නේ ජීවිතේදී කවදාවත් අන් මතයක් නොඉවසු තමන්ට ඉහලින් යයි කියල හිතපු හැමෝගෙම බෙල්ල කපපු අනුන්ගේ යුද ජයග්‍රහණය තමන්ගේ නමට හොර ඔප්පු හදල ලියවාගෙන රටේ මිනිස්සුන්ව රවටල රටේ මහතැනට එන්න දගලපු මනුස්සයෙකුගෙන්..මෙයාගේ ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් රැකෙන හැටි බලන්නත් මාසෙකටවත් මේ රටේ බලයක් මෙයට දෙන්න පුලුවන්නම් ....!??? එහෙම උනොත් ඉතින් ඔය ප්‍රරජාතන්ත්‍ර වාදෙ ඉල්ලන ඔක්කොටොම වෙන්නේ මුදට පනින්න.(අ)
ජනරල් ගේ දකුණු අත ලග ඉන්නේ නළුවෙක් නේද (අ)
ප්‍රබල විපක්ෂයක් ගොඩ නැගීඒම ගොඩක් හොඳි. හැබැයි ඉතාම පරිස්සමින් සිංහල ජනයා හරිම සංවේදී ජන කොටසක් බව මතක තබා ගන්න.(අ)
අපොයි මාලූ (අ)
බන්දුලපෙරේරා ... ඔබ හරියටම හරි (අ)
මෙයාගේ දේශපාලනේ අපි දන්නේ නැහැ. නමුත් අනිත් වැඩ නම් අපි දන්නවා...(අ)
කරන්න දෙයක් නෑ හැමදාම එකම බනේ කිය කිය ඉන්නවා.(නදී)
ඔයාල දන්නවද ෆොන්සේකා මහත්තයාගේ ප්‍රවෘත්තියක් බලන්න කොච්චර ඉන්නවද? මාසයකට නමේ සතියකට බලේ දෙන්න එතුමා රටක් පාලනය කරන හැටි බලන්න. (අ)
බන්දුල පෙරේරා,ජනරාල් තුමා යුද සෙන්පතියෙක් වගේම,මාරුවට එඩිතරව මුහුණදුන් අභීත නායකයෙක් ඔබ පුද්ගලයන්ට එය නොතේරෙන එක රටේ අවාසනාවකි! (අ)
හොමයං (අ)
ක්‍රිස් වම් අත. (අ)
බන්දුල පෙරේරා තමුන්ගේ ලිපිනය සදහන් කරා නම් තමුන්ට ඉහල වටිනාකමක් දෙන්න තිබුන.........(අ)
ආණ්ඩුවේ හොරුන්ට හොරු කියල බය නැතුව කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් ආණ්ඩුවෙන් පිට ඉන්න එකම මිනිහ තමා ඔය ඉන්නේ.දැනට ඔබතුමා ප්‍රධාන විපක්ෂ නායක උනොත් ආණ්ඩුව දන්නවා ඉතුරු ටික ඔබතුමා ඉක්මනටම කරලා දානවා කියල ඒක හින්දයි ඔබතුමාට අනිත් විපක්ෂ වලට වඩා මඩ ගහන්නේ .(අ)
අනේ මෝඩ බන්දුල
රකිත මහත්තයෝ, මම කිව්වේ බහුතරයක් මී හරක් නැහැ කියලා. ඒ කියන්නේ බහුතරය නොවන මී හරක් කොට්ටාශයක් මේ රටේ ඉන්නවා කියන එක. (නදී)
ජයවේවා මහත්තයෝ.....ජයවේවා මහත්තයෝ (දී)
බලන් ගියාම කොයි බන්දුලත් එකයි. ! නමේ වරදක්ද කොහෙද !(අ)
මොනවා කරලා හරි කමක් නැහැ ලංකාවේ මින්ස්සුන්ගේ ජිවිත සුඛිත මුදිත වේවා (දී)
ෆොන්සේකා තනියම යුද්ද කළේ නෑ. ජනධිපතිතුමා තමයි එඩිතරව යුද්දේ ගෙනිචේ. එතුමාත් කලින් අය වගෙ රට කෑවනම් අපි තාම මරගන්වා. (අ)
තමාට කියා ගෙයක් දොරක් නොමෙති එකම හමුදාපති කීවේ මෙයාට නේද? .පසුව මොකද වුනේ නෙති සල්ලි ගෝනි ගණන් එලියට ආවේ කොහොමද (දී)
ෂූ ගාල සෙනග නේද? (දී)
අනේ බන්දුල පෙරේරා තාමවගේ ආණ්ඩුවට කඩේ යන අය නිසා තමා ලංකාව ගොඩ ගන්න බැරි .තමා ඇත්ත දැනගෙන බොරුවට චෝදනා කරනවා.සරත් පොන්සේකා ජෙනරාල් තුමාට ආණ්ඩුවෙන් දීපු ඉඩමත් අපහු ගත්ත.ජෙනරාල් කවදද හොර ඔප්පු ලිව්වේ ,මෙතුමා බඩවැල් අතින් අරගෙන නැගිටපු නිසාතමයි යුද්දය ඉවර වුනේ ලංකාවේ මිනිස්සුන්ගේ වාසනාවක් තියෙන්නත් ඕන මෙතුමාගේ සේවය ලබාගන්න (දී)
බන්දුල පෙරේරා මොකද තවම ඇති උනේ නැද්ද කඩේ ගිහිල්ලා (දී)
ෆොන්සේකා මහත්තයාගේ දේශපාලන ගමන ගැන එතරම් පැහැදීමක් මා තුල නැත. නමුත්, බන්දුල මහත්තයෝ ඔබතුමා කියන සමහර මසුරන් කතා වලට මා නම් සිනා වෙන්නේ මුවින් නොවේ. පලි ගැනීම, ද්වේශය ආත්මය කර ගත් චරිතයකට බලයක් ලබා දීමට තරම් මිනිසුන් මේ රටේ නැති වුනත් කුඩු ගෙන්වන, එතනෝල් ගෙන්වන, මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, බාල අපරාධ කරන, හරක් හොරකම් කරන සහ ටෙලි නාට්‍යක රඟපාපු නිසා බලයක් ලබා දීමට තරම් මිනිසුන් මේ රටේ සිටින බව නම් කිව යුතුය.(නදී)