යාල ජාතික වනෝද්‍යානයේ තම්මිට ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අක්කර හතරක කංසා හේන් දෙකක් ගිනි තැබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
විනාශ කළ කංසා වලට වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වන බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අයුර්වේදයට දෙන්න බැරි ඇයි?(දිල්)
ඇයි මේවා ගිනි තියලා විනාස කරන්නේ ඖෂධ වට්ටෝරු අනුව උසස් ගණයේ ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන් ආයුර්වේද වෛද්‍යවරු කොයිතරම් ඉන්නවද අපේ රටේ ඉතින් ඒවා දෙන්නකෝ රජයේ ආයුර්වේද මද්‍යස්ථාන වලට (දිල්)
මේවා කොලරාඩෝ ප්‍රාන්තයට යවා විදේස විනිමය උපයාගන්න උත්සාහ නොකරන්නේ ඇයි (අ)
ඔය දුම එකතු කරගන්න විදිහක් නැද්ද අනේ .ළඟ හිටියා නම් ලොකු ගහකට නැගල ඉන්නවා නොමිලේම පාවෙන්න තිබුන. අපරාදේ .(අ)
බටර් වලට ඉල්ලුමක් නැති වේවි කියා බටර් නිෂ්පාදකයෝ මාජරින් විනාශ කරනවා වගේ වැඩක්. මෙසේ කංසා විනාශ කරන්නේ මතට තිත තියන්න නොවන බව පමණක් සිත තබා ගන්න. (නදී)
ජාතික ආදායම අපරාදේ.(නදී)
කලේ සත්තු නිකන් පිස්සුවෙන් වගේ ඇත්තේ (දී)
මේ වැඩෙන් පරිසරය අපිරිසිදු වෙන්නේ නැද්ද (දී)