වව්නියාවේ යළි පදිංචි කළ දෙමළ ජනතාවට ඉන්දියාවෙන් පරිත්‍යාග කළ නිවාස රජයේ ඇමැතිවරයකු තම දේශපාලන හිතවතුන්ට දී ඇතැයි කියමින් වව්නියාව සෙට්ටිකුලම ජනතාව අද වව්නියා දිසාපති කාර්යාලයය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
වව්නියාව ඕමන්තේ සෙට්ටිකුලම හා සාලම්බපුරම් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ද එම විරෝධතාවයට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි තෑගිත් ඔය විදියට බෙදුවා (අ)
ඉතින් කොහොමද ත්‍රස්තවාදය නැතිකරන්නේ? (අ)
මෙහෙම නො උනානම් තමයි පුදුමය. (අ)
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා හිතන්න ඇති ! (අ)
ඔය දේශපාලකයන් තමයි රටම කන්නේ. ඉතින් කොහොමද ත්‍රස්තවාදය නැතිකරන්නේ. (අ)
පව් අසරණ මිනිස්සු (දී)
මෙය ඉන්දියන් රජයට දෙමල ඩයස්පෝරාව මගින් දන්වන්න. (නදී)