උඩවලව ඇත් අතුරු සෙවනේ සිටි අවුරුදු දෙක හමාරක් වයසැති අලි පැටවුන් දෙදෙනෙකු පොලිසියට හා යුධ හමුදාවට අද පරිත්‍යාග කරන බව වන ජීවි අධ්‍යක්ෂක දෙපාර්තමේන්තුව කියයි.
උඩවලව ඇත් අතුරු සෙවනේ සිටි අවුරුදු දෙක හමාරක් වයසැති අලි පැටවුන් දෙදෙනෙකු පොලිසියට හා යුධ හමුදාවට අද පරිත්‍යාග කරන බව වන ජීවි අධ්‍යක්ෂක දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අලි පැටියට අලුත් අත්දැකීම් ගොඩක් ලැබෙයි නේද? (නි)
හමුදාවේ අලි පැටියට නම් මාර කට්ටක් හම්බ වෙයි නේද? (නදී)
වන ජීවීන් අයිති ඒ අය අයත් ස්වභාවික පරිසරයට මිසක් මිනිසුන්ට නෙවෙයි. මේ සතුන් මුදා හැරිය යුත්තේ සුදුසු අභය භූමියකටයි. (දිල්)
දැන් ඉදලම ආචාර පෙළපාලි ,සංදර්ශන වලට පුරුදු වෙන්න වෙයි මෙයාලට (දිල්)
හමුදාවට පොලිසියට මොකටද අලි. අලින්ට කරන හොදම දේ තමයි ඒගොල්ලන්ගේ පාඩුවේ කැලේ ඉන්න දෙන එක. (නදී)
අලි බලා ගැනීමට වඩා රාජකාරි පොලීසියටයි හමුදාවටයි තිබෙනවා නේද? (අ)
පින්නවල අලිපැටවූ පිටරටවලට දීල දැන් පින්නවල නැති නිසා උඩ වලවේ ඉන්න අයටත් වැඩේ දෙන්න හදන්නේ.(නදී)
ලංකාව තරම් අලින්ට වද දෙන රටක් ලෝකේ කොහෙවත් නැහැ , එහෙන් විදුලි වැටවල් දාල මරල දානවා පවුල පිටින් , වහල් වැඩට නැත්නම් මේ වගේ එක එක ආයතනවලට පරිත්‍යාග කරනවා වහල් වැඩට (අ)