මන්නාරම තිරුකතේෂ්වරන් සමූහ මිනීවළෙන් අද වන විට මළ සිරුරු 53ක කොටස් සොයා ගෙන ඇතැයි මන්නාරම පොලිසිය කියයි.
මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මිය, අනුරාධපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය දොස්තර ජී එල් වෛද්‍යරත්න මහතා , රජයේ රස පරීක්ෂක, පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ භූ විද්‍යා හා පාංශු පරීක්ෂණ විශේෂඥයන්ගේ ද මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ හා රහස් පොලිසියේ ද සුපරීක්ෂණයෙන් කැනීම් කරති.
දෙසැම්බර 20 වැනි දා සිට මේ කැනීම් සිදුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්තු මාසයේදී ජිනීවා ගෙනියන්න වෙන්න ඇති ගජරාමෙට ඇට කටු ගොඩ දාන්නේ. කෝ 71 දී හා 88-89 මරපු සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඇට කටු. ඒවා මානව වර්ගයට අයිති නැත්ද? ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට නැති අයිතිවාසිකම් ඇට කටු වලට ලැබෙයිද? (නදී)