සඳ ලංකාව ඉරබඩගම ගරාජයකට ආ පොලිස් සැරයන්වරයෙකු අහසට වෙඩි තබා අරගලයක් කළැයි මාරවිල පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටී.
තම මෝටර් රථය අළුත්වැඩියා කිරීම මේ ගරාජ හිමියාට බාර දී ඇතැයි දැනගන්නට ඇත.
සඳ ලංකාව ඉරබඩගම ගරාජයකට ආ පොලිස් සැරයන්වරයෙකු අහසට වෙඩි තබා අරගලයක් කළැයි මාරවිල පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටී.
තම මෝටර් රථය අළුත්වැඩියා කිරීම මේ ගරාජ හිමියාට බාර දී ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබලයකදී වෙන්න ඇති රාලහාමි ආරක්ෂාවට අහසට වෙඩිතියන්න ඇත්තේ .(දිල්)
ඉබේම පත්තු වෙලා නේද මේ තුවක්කුව (දිල්)
අද කාලේ ඉතින් ගණන් කාර කමින් නේන්නම් සමහර වැඩ කරගන්න වෙන්නේ. (දී)
බාස් උන්නැහේ සාජන් මහත්තයාට රාළහාමි කියලා කතා කරන්න ඇති. ඇති ඔයින් බේරුනා. (දී)
ඔය සාජන්ට ඔච්චර දෙයක් පුළුවන් නම් ඔයිට වඩා ලොක්කන්ගේ වාහන හදන්න බය නැද්ද බාසුන්නහේ (දී)
කොහොමත් පොලිස් නිලධාරින් ඔලුව ඉදිමූගෙන ඉන්නේ.(දී)
වෙන්නප්පුවේ චන්ඩි රාලහාමි කෙනෙක්. (දී)
රට රැක ගන්න ගෙනා උණ්ඩ දෙකෙන් එකක් දමා...අහසට වෙඩි තැබුවා මන්...රෑ කල අහස බලන ඔබට පෙනේවී...හිතන්නෙපා පුස් වෙඩි යැයි ඔබ රැවටේවී.(දී)
චිත්‍රපටියක රඟපාන්න හිතුනාවද්ද? (නි)