ව්‍යාපාර මාධ්‍යවේදීනී මෙල් ගුණසේකරගේ ඝාතකයින් සෙවීමට කොළඹ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ නියෝගයෙන් කණ්ඩායම් හයක් යොදවා ඇත.
ඝාතකයා විසින් ගෙන එන්නට ඇතැයි සැක කෙරෙන නියනක් ද පිහියක මිටක් හා තලයක් ද සොයා ගත් බවද පොලිසිය කියයි.
එම ඉව ඔස්සේ පොලිස් සුනඛ රොකී කිලෝමීටරයක් දුර ගමන් කැර අශෝක වට රවුම අසලින් නතර විය.
මාධ්‍යවේදීනියගේ බෙල්ලේ කැපුම් තුවාල කිහිපයක් තිබු බවද පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනීමැරුමේ සැකකරුවන් කවදාවත් අසු නොවන බවට සාක්කි දැනටමත් තියන බව පෙනෙනවා.(අ)