මහනුවර දෙස සිට මාතලේ දක්වා ධානය කළ තීන්ත පැටවූ ලොරියක් මාතලේ බලංකඩුව වංගවේ දි අඩි 50ක් පමණ ප්‍රතාපයට පෙරැළී ඇතැයි පොලිසිය කියයි. එහි රියැදුරා තුවාල ලබා ඇති අතර රිය සහයකයා ලොරියෙන් පැන බේරී ඇත.