දික්වැල්ල රත්මලේදී අද අළුයම පොලිස් විශේෂ කාර්‍ය බලකායේ පිරිසක් සහ තවත් නාඳුනන පිරිසක් අතර සිදු වු වෙඩි හුවමාරුවේදී එම පිරිසේ දෙදෙනෙකු මිය ගොස් එස්.ටී.එෆ් භටයින් දෙදෙනෙක් තුවාල ලදහ.
නවත්වන ලෙස කළ අණ කිරිම නොතකා දාවනය කිරීම නිසා විශේෂ කාර්‍ය බලකාය එම වාහනයට වෙඩි තබා ඇත.
එම වාහනයෙන්ද වෙඩි තැබු බවත් මිය ගිය තැනැත්තන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක අංශ තවමත් සීරුවෙන් (දිල්)
රටේ අපරාධ දැන්වත් අඩු වේවද (දිල්)
අණ කිරීම් වලට අවනත වුණේ නැත්නම්,නීතිය ක්‍රියාත්මක කිරීම කාටත් පොදුයි (නි)
දඩ මස් ගොරකා වෙනවා. ගොරකා දඩ මස් වෙනවා. නඩුත් පොලිසියේ බඩුත් පොලිසියේ කොකා හරිද දන්නේ නැහැ.(නදී)
නවත්වන්න කියද්දීත් නොනවත්වා ගිහිල්ල තියෙන්නේ සඟවපු ආයුධ පෙන්වන්න. පොලිසියට ඕව බල බලා ඉන්න වෙලා නැති හින්ද වැඩේ ඉකමනට හා පහසුවට ඉවර කරලා. හෙට ඉඳන් ලංකාවේ කිසිම අපරාධයක් වෙන්නේ නැහැ. (නදී)
රටේ පවතින අපරාධ රැල්ල මර්ධනයට නියම සාර්ථකම එකම පිළියම මෙයි අද රටේ නිතිය ඉතා දුර්වලි (අ)