එල ගවයින් හා මී ගවයින් මැල්සිරිපුරයේ දී මරා කඩුගන්නාවේ ගවමස් අලෙවිසැල්වලට ප්‍රවාහනය කළ බව කියන හත් දෙනකු සමග රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුතු එල, මී ගව මස් කිලෝ 650ක් හා ලොරියක් අත්අඩංගුවට ගැනීමට ගොකරැල්ල පොලිසිය සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඕවා සුළු දේවල්.(නදී)
මේ ආත්මයේදී ලොක්කන්ට පගාව දීල බේරිලා යන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ උනාට යම රජ්ජුරුවෝ මේ අය සඳහා අපායේ ඉඩකඩ සුදානම් කරන්න යම පල්ලන්ට උප දෙස් දීල ඉවරයි.(නදී)
මේ කෙරෙන්නේ ගව ඝාතනය ගජරාමෙට! (නදී)
ගොකරැල්ල පොලිසිට ජයවේවා (අ).
අගේ කළ යුතු වැඩක් (අ)