ගල්කිරියාගම මිරිහංපිටිගම හා කිරිඳිවත්ත ඇතුළු ප්‍රදේශවල මෙවර සරු කුරහන් අස්වැන්නක් ලැබූ බව ගොවියෝ කියති.
තෙල් පොහොර නොයොදා කුරහන් වගා කරන නිසා හොඳ ඉල්ලුමක් ඇති බව එම් බී විමලසූරිය ගොවි මහතා කියයි.
කුරහං කිලෝවක තොග මිල රුපියල් 120ත් 130ත් අතර වේ.
ඉන්දියාවෙන් ද කුරහන් ආනයනය කෙරේ.
කොළඹ කුරහන් කිලෝවක මිල රුපියල් 250 ඉක්මවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් ලඟදී කුරහන් වලටත් බදු වැඩි කලානේ. අතරමැදි හොරුන්ට හොද ඉල්ලමක් මේ පාර පැදිලා.(නදී)
මේවා තමයි අද වෙන්න ඕන දේවල්.හොද මිලක් දීල තව මොවුන් දිරිමත් කලොත් වෙන රටවල් දිහා කට අරගෙන බලාගෙන ඉන්න වෙන එකක් නැහැ. (ස)
හැම තැනම මේ වගේ විස නැති දේ වවනවා නම් ඒවාට වැඩි මිලක් ගෙවන්න මිනිස්සු කැමති වෙයි. ඒත් ඉන්දියාවේ ඒවල මොනවා තියෙනවද කියලා හොයනවද? (අ)
මේවා කන දේවල්ද අහනවා කොළඹ කට්ටිය. අනේ මෙහෙමත් නාඩගම්. මේවා කාලා තමා ගිරුවා පත්තුවේ අපි මෙහෙම ජීවත් වෙන්නේ.(නදී)