මව්පියන් පල්ලියට ගිය අවස්ථාවේදී මෙල් ගුණසේකර (40) ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප්‍රවෘත්ති මාධ්‍යවේදීනිය බත්තරමුල්ල සිය නිවසේදී පිහියකින් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි.
මුළුතැන් ගෙයිදී ඇය ඝාතනයට ලක් වී ඇතැයිද දන්නා අදුනන කෙනකු එහි එන්නට ඇති බවට සැකයක් පවතින බවද ගෙදර සිටි බල්ලන් නොබීරීම ඊට හේතුව බව පොලිස් ආරංචි පවසයි.
ෆිච් රේටින් ව්‍යාපාරික ආයතනයේ අවසන්වරට සේවය කළ ඇය ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවයේ ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේද මාධ්‍යවේදීනියක ලෙස සේවය කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව(දිල්)
මිනීමරුවා මු එල්ලලා මරන්න (අ)
මෙතන වෙන ලොකු දෙයක් වෙලා තියෙනවා.ඇය ඡ්‍යාන්තර මධ්‍යවෙදනියක්. අපි ඒ ගැනයි හිතන්න ඕනි.(අ)
අප දන්න හඳුණන මැයට නිවන් සුව අත් වේවා (දිල්)
මේක නම් දෙමල ජාතික සංවිධානයේ වැඩක් තමා. මේක ඉක්මනින්ම සෙවිය යුතුවේ. නැත්නම් ජිනීවා වල ආණ්ඩුව අමාරුවේ.(නදී)
මෙය පෞද්ගලික හේතුවක් නිසා සිදුවූවක් විය හැක. නමුත් ඇය මාධ්‍යවේදිනියක් වීම ආන්දෝලනයට තුඩු දීමක්.(නදී)
යුද්දේ තිබුණු දවස් වලට වඩා දරුණු දවස් වෙලා.(නදී)
ලංකාවේ මාධ්‍ය නිදහසෙහි තරම පෙන්වන තවත් සිද්ධියක්. රිචඩ් ඩි සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස් , ලසන්ත වික්‍රමතුංග , ප්‍රදීප් එක්නැලිගොඩ මේ මට මතක නම් කිහිපයක් පමණයි.(නදී)
" ර්‍ඡිවිතය මතකයක් පමණි ඔබහට නිවන් සුව."...!!!(නදී)
අපරාදේ වටිනා ජීවිතයක් නිවන් සුව!(නදී)
මෙය නිදහස් මාධ්‍යයට එල්ල කළ පිහිපාරක් ද? නැත්නම් පෞද්ගලික ප්‍රශ්නයක්ද? කෙසේ වෙතත් මාධ්‍යය ක්ෂේත්‍රයේ සිටියත් නිකම් ගෙදර හිටියත් ශ්‍රී ලංකා කතුන්ට තරම් ලෝකයේ කිසිම කාන්තාවකට මාරයා පෙම්කරන්නේ නැති පාටයි.(නදී)
මේක නම් දරුණු සාහසික අපරාධයක් (දී)
එකම පැතුම සාධාරණ පරීක්ෂණයක් !!!.............????? (දී)
ලොකු ගෙදරක හිටපු ලොකු නෝනා කෙනෙක්. පවු (දී)
ඔය කියන විදියටනම් මිනීමරුවා ලගම ඇති. බල්ලෝ බිරුවේ නැහැ කියන්නේ අදුනන ය වෙන්න ඕනේ. ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරමි. (අ)
ජිනීවා ළං වෙද්දී මාර වැඩ තමා වෙන්නේ (අ)
නිසි පරික්ෂනයක් කළ යුතුයි. මාධ්‍යෙව්දිනියක් මේ විදියට මැරුම් කෑ හේතුව සොයා බැලිය යුතුයි.(නදී)
මේ පිලිබඳව නිසි පරීක්ෂණයක් කරලා නීතීය ක්‍රියාත්මක කරන්න (දිල්)
මෙහෙමත් අපරාධ වැරැදි කාරයන්ට දඩුවම් දිය යුතුයි හැකි ඉක්මනින් (දිල්)
දැන් ,මං කොල්ලකෑම්,මිනීමැරුම් හසුකරගන්න ලේසිම ක්‍රමය දැනට පවතින්නේ සි.සි.ටී.වී ක්‍රමය මත නිසා ,ආරක්ෂක අමාත්‍යංශය හා පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ වී සහනදායි මිලකට ඉල්ලුම්කරුවන්ට සැපයීමට කටයුතු කරන්නේ නම් ආරක්ෂක කටයුතු වලට ඉමහත් රුකුලක් .!!(දිල්)
මෙය නිදහස් මාධ්‍යයට එල්ල කළ පිහිපාරක් ද? නැත්නම් පෞද්ගලික ප්‍රශ්නයකද ? කෙසේවෙතත් මාධ්‍යය ක්ෂේත්‍රයේ සිටියත් නිකම් ගෙදර හිටියත් ශ්‍රී ලංකා කතුන්ට තරම් අපලයක් වෙන නැතිව ඇති (දිල්)