මන්නාරම තිරුකේදීෂ්වරන් කෝවිලේ වාර්ෂික උත්සවය නිසා මන්නාරම සමුහ මිනීවළේ කැනීම් තාවකාලිකව නතර කිරීමට රහස් පොලීසිය පියවර ගත්තේය.
දෙසැම්බර් 22 ඇරැඹු කැණිම් වලින් සිරුර 55 ක් සොයා ගැනිණි.
යුද සමයේ මේ ප්‍රදේශයේ ප්‍රධාන කොටි කදවුරක් තිබු බව ආරක්ෂක අංශ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඕකට උත්තර දෙන්න කොටින් ජීවතුන් අතර නැති නිසා වැඩේ කේ.පී ට බාර දුන්න නම් ඉවරයිනේ.(නධී)