වැසිකිළිවලින් ඉවත් කරන මළ මුත්‍රා දඹුලු නගර සභාවේ ගලි රථවලින් දිගම්පතහ රජයේ රක්ෂිතයට අතහැරීම නිසා වල් අලින්ගේ ඇතුළු වන සතුන්ගේ ජීවීත වලට ද තර්ජනයක් එල්ලවී ඇතැයි දඹුලු වැසියෝ කියති.
මෙම අපද්‍රව්‍ය ජල මාර්ගවලට එකතු වීමෙන් මිනිසාට ද නොයෙකුත් ලෙඩ රෝග සැදීටම ඉඩ ඇතැයි ඔවුහු කියති.
දඹුලු නගරාධිපති ජාලිය ඕපාත මහතා කියනුයේ ගලි රථයෙන් ඉවත් කරන දෑ වළක් හාරා දමන්නට උපදෙස් දී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම වැසිකිලියක් කරලා තමයි මේ ගොල්ලෝ පස්ස බලන්නේ. දැනටමත් ඒකට අවශ්‍ය පිඹුරු පත් සකස් කරලා තියෙන්නේ.(නදී)
නගර සබා වලට කොච්චර පහසුකම් තියෙනවද කිසිම සැලස්මක් නැති වැඩනේ මේවා මුල් පුටු වලට වැරදි මිනිස්සු ගියාම ඔහොම තමයි (දී)
රටේ ජනගහනයට වඩා ,පළාත් සබා/ නගර සබා/ මන්ත්‍රී වරු/ ඇමතිවරු ඉන්නවා,,නමුත් තවම බැරිවුණා නේද කුණු කසල ටික කළමනාකරණය කරගන්න,මේකද ආසියාවේ ආස්චර්යය්යේ ගමන?? (අ)
අයි මේතරම් මෝඩ වැඩ කරන්නේ (දිල්)