මෙතෙක් මිනිස් ඇසට හසු නොවූ හූනකු රන්මලේකන්ද වනාන්තරයෙන් සොයා ගැනීමට මෙරට පර්යේෂකයෝ පිරිසක් සමත්වූහ.
මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්වලට මායිම්ව රන්මලේකන්ද පිහිටා ඇත.
මෙම හූනන් විශේෂය දිවා කාලයේ වැඩියෙන් ක්‍රියාකාරී නිසා ‘දිවා සැරි හූනන්‘ ලෙස නම් කර තිබේ.
දිවා කාලයේ ක්‍රියා කාරී හුනන් අතරින් ද විශාල හූනා ලෙස මෙම හූනා හඳුනාගෙන ඇතැයි පර්යේෂකයෝ කියති.
ඉලාන් රංග විදානපතිරණ, එම් ඩී ගෙහාන් රජීව්, සමන්ත සුරංජිත් ප්‍රනාන්දු, නෙතු වික්‍රමසිංහ හා එල් ජේ මෙන්ඩිස් මහත්වරු මෙම පර්යේෂක කණ්ඩායමට අයත් වෙති.
ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයය සහ පෞද්ගලික ආයතන දෙකක් මෙම පර්යේෂකයනට අනුග්‍රහය දක්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වුගේ හුණෝ ඕන තරම් මම දැකල තියනවා අපේ කුරුණෑගල ගමේ කජු ගස්යටදී ,(අ)
සොයා ගැනීම අගයකරනවා මිස හෑල්ලුවට ලක්කිරීම වැරදියි.(දිල්)
ඕනෑතරම් ඉන්න පුළුවන්. හම්බන්තොටින් හම්බවෙන්නේ නැතිනම් මොන විශ්මයක්ද? (දිල්)
සුදු තිත් තියෙන අඟල් 6 විතර දිග හූනෙක් 2006 හම්බවුණා සියබලන්ගමුවේදි.ගමේ අය උන්ට කියන්නෙ කබර හූනන් කියලයි.(දිල්)
මේකත් හුනෙක් ද? (දී)
සුදු කැස්බෑව වගේ මේ හූනත් මාකට් කරන්න වගේ සූදානම (අ)
රුපවති ඇන්ටි, ඔය නිදාගෙන ඉන්නකොටද දැක්කේ? (නදී)
ඉලාන් රංග විදානපතිරණ, එම් ඩී ගෙහාන් රජීව්, සමන්ත සුරංජිත් ප්‍රනාන්දු, නෙතු වික්‍රමසිංහ, එල් ජේ මෙන්ඩිස් හා රුපවතී මෙම පර්යේෂක කණ්ඩායමට අයත් වෙති.(නදී)