ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වු තමිල්නාඩු ධීවරයින් 19 දෙනකු යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.