පාතේගම නාඔටුන්න ප්‍රධාන මාර්ගයඅලුත් වැඩියා කැර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් බෙලිවත්ත හන්දියේ උද්ඝෝෂණය ඇරැඹුහ.
මේ හේතුවෙන් කතරගම කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයද අඩාල වී ඇත.
පාතේගම නාඔටුන්න ප්‍රධාන මාර්ගයඅලුත් වැඩියා කැර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් බෙලිවත්ත හන්දියේ උද්ඝෝෂණය ඇරැඹුහ.
මේ හේතුවෙන් කතරගම කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයද අඩාල වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ පාර කවදාවත්ම හදපු නැති පාරක්.(නදී)
වසර 50 ක් 60 ක් පමණ පැරණි මාර්ග පවා අද අපේ රටේ ප්‍රතිසංස්කරණය වෙනවා. මෙයාල මොකටද උද්ඝෝෂණය කරන්නේ? ඉවසන්න කාලය හා වාරය එළෙඹෙනතුරු.(නදී)
හදව් හදව් පාර හදව් නොවෙයි හදව් හදව් රටම හදව් කියල උද්ඝෝෂණ කරන්න ඕනේ. නැත්නම් පාරත් කාළ, ගමත් කාළ රටත් කනවා.(නදී)