බදුලු පාරේ යන්නේ බලාගෙනයි පවතින වර්ෂාවත්සමග කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරංගහවෙල සිට බෙරගල හපුතලේ දක්වා මාර්ග කොටසට ගල් පෙරළීමේ අවදානමක් පවතින බව හල්දුම්මුල්ල ප්රාදේශීය සභා සභාපති ජගත් කුමාර රාජපක්ෂ මහතා පැවස.. 11 hours ago
Y රොෂාන් ප්‍රනාන්දු · 1 hour ago ඉහත අදහස් දාල තියන අය කියනවා මෙතැන ගේට්ටුවක් තියනවා කියල .එහෙනම් කොහොමද ලොරිය දැම්මේ.ලොරියක් යන්න පුළුවන් නම් ගේට්ටුවක් තිබුන වෙන්න බැහැ.සුද්ද හදපු රේල් පාරට ගේට්ටු දාගන්නවත් අපේ අයට තාම බැරිවුණා.ඒවුනාට රට සංවර්ධනය වෙලාලු (දිල්) Reply 0
Y අනුර · 1 hour ago මම මෙතනනින් ගියා. ඔය වෙලාවෙ එපා කියද්දි තමයි රියැදුරා ලොරිය දාල තිබුණෙ. (ස) Reply 0
Y සම්පත් · 1 hour ago දුම්රිය පාලක අදිකාරිය ආරක්‍ෂිත ගේට්ටු සවි කරනකම් ඔහොම තමා පව් අහිංසක රියදුරා (දී) Reply 0
Y සමීර · 1 hour ago මේක ගේට්ටු නැති එක නෙමෙයි නොසලකිල්ල. ඔය හරියේ හොදට දෙපෙත්ත පේනවා.කෝච්චිය එනවා දැක දැක වාහන දානවා. (දී) Reply 0
Y හේමාල් · 1 hour ago ප්‍රධාන හේතුව නොසැළකිල්ල. ඔය හරියේ හොදට දෙපැත්ත පෙනෙනවා.කෝච්චිය එනවා දැක දැක වාහන දානවා. (නි) Reply 0
Y ආරියසේන · 1 hour ago අනතුරු වලට මුල රියදුරාගේ නොසැළකිල්ල.දුම්රිය පෙනී පෙනී රේල් පාර හරහා යන්න බලනවා.ගේට්ටු තිබුනත් ඉඩ තිබෙන තැන් වලින් යන්න බලනවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහත අදහස් දාල තියන අය කියනවා මෙතැන ගේට්ටුවක් තියනවා කියල .එහෙනම් කොහොමද ලොරිය දැම්මේ.ලොරියක් යන්න පුළුවන් නම් ගේට්ටුවක් තිබුන වෙන්න බැහැ.සුද්ද හදපු රේල් පාරට ගේට්ටු දාගන්නවත් අපේ අයට තාම බැරිවුණා.ඒවුනාට රට සංවර්ධනය වෙලාලු (දිල්)
මම මෙතනනින් ගියා. ඔය වෙලාවෙ එපා කියද්දි තමයි රියැදුරා ලොරිය දාල තිබුණෙ. (ස)
දුම්රිය පාලක අදිකාරිය ආරක්‍ෂිත ගේට්ටු සවි කරනකම් ඔහොම තමා පව් අහිංසක රියදුරා (දී)
මේක ගේට්ටු නැති එක නෙමෙයි නොසලකිල්ල. ඔය හරියේ හොදට දෙපෙත්ත පේනවා.කෝච්චිය එනවා දැක දැක වාහන දානවා. (දී)
ඔතන ආරක්ෂිත ගේට්ටුවක් තියෙනවා පොඩ්ඩක් ඉවසුවා නම්! (නදී)
සම්පත් ,ඔය කියන අදිකාරියේ ඉන්න අයට ඇස් කන් තියෙන අයද?(නදී)
ප්‍රධාන හේතුව නොසැළකිල්ල. ඔය හරියේ හොදට දෙපැත්ත පෙනෙනවා.කෝච්චිය එනවා දැක දැක වාහන දානවා. (නි)
දුම්රිය අනතුරු වැඩිහරියක් වෙන්නේ නොසැළකිල්ල නිසායි. (නි)
අනතුරු වලට මුල රියදුරාගේ නොසැළකිල්ල.දුම්රිය පෙනී පෙනී රේල් පාර හරහා යන්න බලනවා.ගේට්ටු තිබුනත් ඉඩ තිබෙන තැන් වලින් යන්න බලනවා. (නි)