ජනප්‍රිය ගායන ශිල්පී රජිව් සෙබස්තියන් යුරෝපා සංචාරයක් සදහා ඉතාලියට පැමිණ සිටි. හැත්තෑව දශකයේ ජනප්‍රියතම ගී එකතුවක් සමග අද සවස බොලොඥඥා නගරයේදී ඔහු ගී ගයන ප්‍රසංගයක් පැවැත්වෙන අතර හෙට දින වෙරෝනා නගරයේ වියා උම්බ්‍රියා 24 ලසන් දොමෙනිකෝ සාවියා ශාලාවේදී තවත් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලක මහතා සංවිධානය කරන ජනප්‍රිය ගායන ශිල්පී රජිව් සෙබස්තියන් මහතා 9 වෙනු ඉරු දින පරිසියේදීත් ගී ගයනවා සංගීත ලෝලීන්ට කෙරෙන මේ සුහද ඇරයුමයි.(දිල්)
ජනප්‍රිය ගායක ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ගීත මෙයා ගයන්නේ අවසර ඇතිවද? (දී)
ඉතාලියේ පෙන්වන සිංහල සංදර්ශන වලටත් 'ඉතාලි විනෝද බද්ද' මෙහි ඇති 'SIA' ආයතනයට ගෙවිය යුතුද? දන්නා කෙනෙක් විස්තර කරන්නකෝ. (දී)
අහන්න ලැබිමත් සතුටක් (දී)
ඔහු මමත් කැමතිම ගායකයෙක්. (නි)
මම ඔහුගේ ප්‍රසංග වලට හරිම කැමතියි. (නි)
අපි මෙය බොහෝ අගය කරනවා. (නි)