ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී මෙල් ගුණසේකරගේ ඝාතකයින් සොයා ගැනීමට වෙහෙසෙන පොලීසිය නුගේගොඩ පොලිස් නිල සුනඛ අංශයේ පොලිස් සුනඛ රොකී ද මින් මද වේලාවකට පෙර බත්තරමුල්ලේ ඇගේ නිවසට රැගෙන ගියේය.
නිවසේ ඇය පමණක් සිටියදී එහි ඇතුළු වු සොරා හෝ සොරුන් මාධ්‍යවේදීනිය විසින් හඳුනාගන්නට ඇතැයිද ඒ නිසා ඇය මරා දමන්නට ඇතැයිද පොලීසිය සැක කරයි.
ගෙදර සිටි බල්ලන් නොබුරන්නට ඇත්තේ එහි ආ පුද්ගලයා ආගන්තුකයකු නොවන නිසා යැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ඉවක් බවක් නැතිව තනිව ඉන්නා කතුන්ව මරා දාන්නේ? මෙය හොරකමක් සඳහා ආපු ගමනක් වෙන්න බැහැ.(නදී)
රොකී ද මින් මහත්මයාට (වැරදුනා සුනඛයාට ) මගේ සුභ පැතුම්. (නදී)