සෙබළා මරුවා බත්තුළුඔයේදී අල්ලයි පනාගොඩ යුද හමුදා කඳවුරේ රැකියාවට ඒම සඳහා මුන්දලම මදුරන්කුලියේදී පාර මාරු වෙමින් සිටි ආබාධිත හමුදා සෙබළෙකු අනතුරකට ලක් කිරීමෙන 07 August 2013
සද්ධාමංගල ඉතිහාසයට එක් වෙයි හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයකු වන ආචාර්ය සද්ධා මංගල කරුණාරත්න අභාවප්‍රාප්ත විය. පුරා විද්‍යාව පිළිබදව පරිණත දැනුමක් හිමි ක 07 August 2013
සජිත් වැලිවේරිය දෙවැනි මල ගෙටත් එයි වැලිවේරියේ නගරයේදී පිරිසිදු ජලය ඉල්ලා ගැමියන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයේදී ඇතිවූ ගැටුමෙන් වෙඩි වැදී මිය ගිය වැලිවේරිය 07 August 2013
සෞදියෙන් සෑහෙන කොටසක් ඇවිත් සෞදිඅරාබි කම්කරු අමාත්‍යාංශයෙන් දුන් පොදුසමා කාලයට සමගාමීව විවිධ හේතු මත අවතැන් වු ශ්‍රී ලංකාවට යෑමට නොහැකිව සිටි ශ්‍රී ලාං 07 August 2013
වාස්ගේ පුතා අල්ලයි බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් වෙඩි තබා මරා දැමී යැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත 07 August 2013
පෑලියගොඩ නාගරික මන්ත්‍රී රෝහලේදී අත්අඩංගුවට දැනට ඉදිකෙරෙන කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ යතුරුපැදියකින් ගිය දෙදෙනකුට පහරදුන්නැයි කියන පෑලියගොඩ නාගරික සභා මන්ත්‍රී ශාමිල් සඳ 06 August 2013
අන්තර්ජාල පුරෝගාමියෙක් ලංකාවෙනුත් අන්තර් ජාල උන්නතිය සඳහා දායක වු විශිෂ්ටයින් ඇගයිමට අන්තර් ජාල සාමාජය විසින් වාර්ෂිකව පිරිනමන සම්මානය මෙම වසරේ ශ්‍රී ලාංකි 06 August 2013
පිඹුරා දරු දෙන්නා මරයි කැනඩාවේ නිව් බ්රන්ස්වික්හි කෑම්ප් බෙල්ටන්හි සුරතල් සතුන් ඇති කරන කඩයකින් එළියට ඇදුණු පිඹුරෙකු අසල මහල් නිවාසයක සිටි අවුරු 06 August 2013
කාදිනල්තුමාත් පරීක්ෂණයක් ඉල්ලයි වැලිවේරියේ ප්‍රහාරයත් හෙළා දකී වැලිවේරියේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය කතෝලික සභාව අතිශයින් කම්පා වන බව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් මැල් 06 August 2013
ඉතාලි කන්ටේනරයේ බඩු ලංකාවේදි පිල්ලි ගහලා ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙකු ඉතාලි නාපොලි නුවර සිදුකළ කන්ටෙනර් මගඩිය එසැණින් අනාවරණය කිරිමත් සමග එවෑනි ජාවාරම් කරුවන් පිළිබද තොරත 06 August 2013
බැක්ටීරියාව කිරිපිටි හිර කරයි නවසීලන්ත කිරිපිටි නිදහස් නොකිරීමට රේගුව පියවර ගනි. නවසීලන්තයේ මහාපරිමාන කිරිපිටි හා කිරි ආහාර නිශ්පාදන සමාගමක් වන ෆොන්ටෙරා සමා 06 August 2013
මහනුවර හදවත් සැත්කම් නවතී මහනුවර රෝහලේ හෘද ශල්‍ය වෛද්‍යවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය මත ලබා දෙන මාරු වීම් සෞඛ්‍ය බලධාරීන් උල්ලංඝනය කරන බව පවසමින් එහි ශල් 06 August 2013
විදුලිය කැපීමෙන් කටුගස්තොට බේත් කුණු ගොඩට රුපියල් හැටදහසක විදුලි බිල නොගෙවිම නිසා මහනුවර කටුගස්තොට රෝහලේ විදුලිය විසන්ධි කළැයි රෝහල් ආරංචි මාර්ග කියයි. මේ නිසා ශිතකරණව 06 August 2013
විදෙස් ශ්‍රමිකයින්ට සෞදියෙන් වසරකට කෝටි 4800 2002 සිට 2012 දක්වා කාලය තුල ශ්‍රේණිගත කිරීම් අනුව මුදල් යැවීම අතින් සෞදි අරාබිය දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඇමෙරිකා එක්ස 06 August 2013
රාජාංගන ගොවියෝ වැව රැකගන්න වීදී බසිති රාජාංගන ජලාශය ඉස්මත්තේ අනවසර වගාකරුවනට එරෙහිව රජාංගන වම් ඉවුර හා දකුණු ඉවුර ගොවියෝ දහසක් පමණ උද්ඝෝෂණයක් ඇරැඹිය. වල් නාශක ය 06 August 2013
වැලිවේරියේ ගැටුම ගැන පරික්ෂණ කරන බව ඇමැති කියයි වැලිවේරිය රතුපස්වල ගැමියන්ගේ පානීය ජල ප්රශ්නය විසදීමට රජය පියවර ගෙන ඇතැයි ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ක 06 August 2013
රනිල් වැලිවේරියට පරීක්ෂණයක් ඉල්ලයි වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තැබීම ගැනත්, තිදෙනකු මරා දැමීම ගැනත් මුළු රටටම පිළිගත හැකි ස්වාධින පරික්ෂණයක් පවත්වන ලෙස 06 August 2013
නිල් අහසේ සුළං සැරේ සරුංගලේ වරල් සැළේ අගෝස්තු නිවාඩුවත් සමඟ ගාලු මුවදොරෙ පිටිය ද පාට පාට සරුංගල් අතින් ගත් දරුවන්ගෙන් පිරී ඇත. සරුංගල් වෙළඳුන් සැම තැන සැරිසරයි. 06 August 2013
කුඩු කප්පිත්තෝ දෙන්නෙක් පොලිස් දැලේ නම ගිය කුඩු කාරයන් දෙදෙනකුගේ ගෝලයන් දෙදෙනකු රුපියල් හත් ලක්ෂයක කුඩුද සමග කළුතරදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ අංශය කිය 06 August 2013
මහනුවර රෝහලේ ඉඩම් බලෙන් අල්ලලා මහනුවර මහ රෝහලේ බිම් ප්‍රමාණය මුලදී අක්කර හැත්තෑවක් පමණ වුවත් සෑහෙන කොටසක් දැන් බලෙන් අල්ලාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධරයින් 06 August 2013
මාර විනෝදයක් මුස්ලිම් පල්ලි අසල නවතා යන ත්‍රීරෝද රිය අනවසරයෙන් පදවමින් තෙල් අවසන් වූ පසු දමා යන බාල වයස්කරුවන් දෙදෙනකු වැල්ලම්පිටියේදී අත්අ 06 August 2013
මොරටුවට ගංජා ඇඳලා මොරටුවට ගංජා අදින දෙදෙනකු සමඟ ගංජා අලෙවිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මොරටුමුල්ලේදී ගංජා බෑගයක් සමඟ අත්අඩංගුවට පත් වූ ප 06 August 2013
බර්ටිගෙ හිටපු ලේකම්ගේ වැඩ තහනම් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිර්මලා ඒකනායක මහත්මියට තර්ජනය කර පහරදීමට තර්ජනය කර පහරදීමට තැත් කළැයි උතුරු මැද හිටපු මහ ඇම 06 August 2013
බසය ගිනි ගනී දවසේ වැඩ අවසානයේ ගල්නෑවේ නිවස අසල පාර අයිනේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් ගින්නෙන් දැවී විනාශ වී ඇති බව ගල්නෑව පොලිසිය කියයි. සඳුදා (5 06 August 2013
ඇස් වහ නෑ කටවහ නෑ අම්බලන්ගොඩ කලුවඩුමුල්ල ප්‍රදේශයේ ජේ එල් ආනන්ද මහතාගේ නිවසේ අඩි හතරක පේර පැලයක පැපොල් තරම් පේර ගෙඩි හටගෙන ඇත. වසරක් පම 06 August 2013
වලල්ලාවිට ප්‍රා: සභාපතිට ඇප පස් කොන්ත්‍රාත්තුවක් වෙනුනේ බෙන්තර ප්‍රාදේශීය සභාපතිගෙන් රුපියල් ලක්ෂ 15 ගත්තැයි සැක පිට රිමාන්ඩ් කර සිටි වලල්ලාවිට ප් 06 August 2013
බස් වෑන් ගැටුමෙන් අටක් රෝහලේ ඕමත්ත සිට කොළඹ බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ වෑන් රියක් මතුගම පාන්තියේදි එකිනෙක ගැටීමෙන් හත්දෙනක් තුවාල ලැබූ බවත් තුවා 06 August 2013
අද කාලගුණය (අගෝස්තු 06 ) දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැ 06 August 2013
බෝලය මරු කැඳවයි කණ්ඩලම වැවේ නාන්නට ගිය නාවලපිටි තරුණයෙක් දියේ ගිලි මරණයට පත් විය. බෝලයක් ගෙන තම සගයන් සමග ජලාශයේ සෙල්ලම් කරමින් සිටියදී මෙම අ 05 August 2013
කඩුවෙල කුණු ගොඩට නඩු කඩුවෙල වෙලේ හන්දියේ කසල ගොඩ ඉවත් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා කඩුවෙල මහ නගර සභාවට නියෝග කළේය. කොම්පෝස්ට් පො 05 August 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026