අත්පා බැඳ තිබූ මළ සිරුරක් පොල්පිතිගම මණ්ඩපොළ ළිඳකින් සොයා ගත් බව පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයා (60) ඔහුගේ නිවසේ දී මරා, ළිඳට දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ඔහු සිටි ගෙය සොදා කහ දියර ඉස තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා හිතන්න ඇති ගේ හෝදලා කහ දියරත් ඉස්සම මේ අපරාධය අහු නොවේවි කියලා. මෝඩ මනුස්සයෙක්.කසුන් කිව්ව වගේ අපරාධයක් කරල කවදාවත් හැංගෙන්න බෑ.සොබාව ධර්මයෙන් හරි ඒකට දඩුවම් ලැබෙනවා. (ස)
මේ අපරාධකරුවා මෙතරම් දෙයක් කරනකම් මේ ගෙදර මිනිස්සු කොහෙද දන්නෑ හිටියෙ නේද?? (ස)
පව් අසරණ මනුස්සයෙක් වෙන්න ඇති. නිවන් සුව පතමි. (ස)
අපරාධයක් කරල කවදාවත් හංගන්න බෑ. මෙයට හේතුව සොයා බලන්න. නිවන්සුව පතමි. (ස)
මොකද මේ අපේ රටට වෙලා තියෙන්නෙ. අනේ මන්දා දැන් පාරේ යන්නත් බයයි වගේ. නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නදී)
මෙහෙම ගියොත් හේතුවක් නැතිවම මිනිස්සු තැන තැන මැරිලා ඉඳිවි.අනේ මන්දා අපේ රටට මොනවා වෙයිද ඉදිරියේදී. (ස)