මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ ගෙදර ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
පසුගිය පස් වැනි දා ඔහුගේ නිවසේ ගිනි අවියක් අත්වැරදීමකින් පත්තුවීමෙන් තවත් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබීම සම්බන්ධයෙන් තොරතුරු සැඟවීයැයි මේ දෙදෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් ද අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd