රුපියල් ලක්ෂ හතක පමණ ලෑලි තොගයක් අනවසරයෙන් ප්‍රවාහනය කළ බව කියන දෙදෙනකු, ලොරියද සමග දඹගල්ල-බදුලුවෙල පාරේ දී අත්අඩංගුවට ගත් බව මොණරාගල අඩවි වන නිලධාරීහු කියති.
රුපියල් ලක්ෂ හතක පමණ ලෑලි තොගයක් අනවසරයෙන් ප්‍රවාහනය කළ බව කියන දෙදෙනකු, ලොරියද සමග දඹගල්ල-බදුලුවෙල පාරේ දී අත්අඩංගුවට ගත් බව මොණරාගල අඩවි වන නිලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ අපේ රටට වෙන්නෙ. (ස)
අද රටේ මිනීමැරුම්, වංචා, ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම් වැඩි වෙලා.මේවා ඉක්මනින් නවත්වන්න වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. නැතිනම් අනාගත පරපුරට ලංකාවක් ඉතිරි නොවේ. (ස)
අවුරුද්දට කීයක් හරි හොයා ගන්න වෙන්න ඇති. ඒත් අපේ රටේ මේ සම්පත් මේ විදියට විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. මොවුන්ට උපරිම දඩුවම් ලබා දෙන්න. (ස)