වාහන පොඩිපට්ටම් වෙයි සහකාර වතු අධිකාරීවරයකු රැගත් රියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 74 කිලෝමීටර කණුව ආසන්නයේදී පැති ඇන්දද කඩාගෙන කළු ගල් බැම්මක වැදී පෙරළී ඇ 04 August 2013
මානව හිමිකම් කොමිසමත් පරික්ෂණ අරඹයි බ්‍රහස්පතින්දා වැලිවේරියේ සිදු වු හමුදා වෙඩි තැබීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බව මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍ර 04 August 2013
‘රෝහලේ බෙහෙත් නැතිලු‘ රතුපස්වල කම්හළකින් ළිං වතුරට ඇසිඩ් එක් වී ඇතැයි කියමින් ඊට පිළියම් ඉල්ලා පසුගිය බ්‍රහස්පතින්දා වැලිවේරියේ සිදු වු&n 04 August 2013
වැලිවේරියේ තුන්වැනියාත් මරුට වැලිවේරියේ දී යුද හමුදාව හා පිරිසක් අතර පැවැති ගැටුමේදී තුවාල ලැබූ තවත් තරුණයකු මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි. ඔහු ගම්පොළ 27 04 August 2013
සිසුවාගේ අවමගුල අද පසුගිය බ්‍රහස්පතින්දා උපකාර පන්තියකට ගොස් සිය මව සමග ත්‍රීරෝද රියෙන් ගෙදර යද්දී හමුදා වෙඩිපහරට ලක්ව මිය ගිය අකිල දිනේෂ්ගේ (17) අවම 04 August 2013
බර්ටි ගුණතිලකට 89යි ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ අඩසිය වසකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකිකයන්ට විනෝදාස්වාදය ලබාදුන් බර්ටි ගුණතිලක රංගවේදියාගේ අසුනවවන උ 04 August 2013
ගිරා මාරයෙක් සැකපිට ශ්‍රි ලංකාවේ ආරක්ෂිත පක්ෂින් ලයිස්තුවේ ඉතා දුර්ලභ ගිරා වර්ගයකට අයත් පඬු ගිරවකුද රෑන ගිරා රංචුවක් වෙළෙදාම සදහා කොළඹ 04 August 2013
කුකුළු මස් කඩේට : කුණුගොඩ ගමට බණ්ඩාරගම ඔටුණුමුල්ල ඕළු ඇලට අද අලුයම කුකුළු පිහාටු ඇතුළු අපද්‍රව්‍ය ලොරියකින් හළද්දී සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය 04 August 2013
ලක්ෂයක ඇලුමිණියම් හොරකම වළකී බණ්ඩාරගම ක්‍රීඩාංගන වැඩබිමේ තිබී රුපියල් ලක්ෂයක ඇලුමිණියම් පටි සොරකම් කළැයි කියන සේවකයෝ තිදෙනෙක් බණ්ඩාරගම පොලිසියෙන් අද සැකපි 04 August 2013
හිමිනමක් නිධන් හාරන්න ගිහින් බදුරලියේ හැඩිගල්ලේ නිධානයක් හාරන්නට ගිය හිමිනමක් හා ප්‍රාදේශීය සභා නිලධරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පූජා භාණ 04 August 2013
පොලිසියේ වැඩ හමුදාවට පැවරුවේ ඇයි? ‘ වෙනදාට මෙවැනි උද්ඝෝෂණයකදී යොදවන්නේ පොලිසියයි. අපි ප්‍රශ්න කරනවා ඇයි හමුදාව මේකට යොදවන්න තීරණය කළේ. ගැමියන් මර්දනය ක 04 August 2013
වැලිවේරියේ සිසුවාගේ මරණයෙන් දේශපාලන වාසි එපා ‘මේ අභාවයට පත් වුණු තරුණයාගේ දේහය තුළින් කවුරුත් දේශපාලන වාසි ලබා ගන්නට කටයුතු කරන්නට එපා. ඒක මේ දරුවට කරන ලොකුම ලොකු අපහාසයක්. 04 August 2013
වැලිවේරියේ ගැටුමෙන් තව මරණයක් වැලිවේරියට වැලිවේරියේදී පසුගිය බ්‍රහස්පතින්දා ගැමියන් සහ යුධ හමුදාව අතර සිදුවූ ගැටුමෙන් තවත් පාසැල් සිසුවෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප 04 August 2013
කුඩු කතක් මොරටුවෙන් අල්ලයි දෙදරු මවක වූ ගැබිණි කතක් කුඩු ග්‍රෑම් 2300ක් සමග මොරටුව එගොඩඋයනේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇය තම තුන්වැනි දරුවා බිහි 03 August 2013
වැලිවේරිය උද්ඝෝෂණයේ වීඩියෝ පොලිසිය ඉල්ලයි වැලිවේරියේ දී සාමාන්‍ය වැසියන් පන් දහසක් පමණ ජලය ඉල්ලා කළ විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ සංස්කරණය නොකරන ලද දර්ශන ඇතුළත් වීඩ 03 August 2013
කහ ඉරේදි මරුවා කඩා පනී දොඩංගොඩ කොස්වතේ කහඉරකින් මාර්ගය මාරුවෙද්දී, යටදොළ 69 හැවිරිදි කාන්තාවක් මියගිය බව පොලිසිය කියයි. 03 August 2013
සංස්ථා ලොක්කෙක් මරාදාලා රත්නපුර නගරයේ දී, දැව සංස්ථා විධායකයකු වන කායවර්ධන ශූරයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. තුවක්කුකරු යතුරු පැදියකින් පැමිණ 03 August 2013
කුඩු කත පැන ගියාට පොලිසියේ තුනක් ගෙදර මත්කුඩු මිලි ග්‍රෑම් 10 ක් ළඟ තබාගත් කාන්තාවක බොරලැස්ගමුව පොලිසියෙන් පැන ගොස් ඇති බවත් ඊට වගකිව යුතු තිදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලි 03 August 2013
අද කාලගුණය ( අගෝස්තු 03 ) නිරිත දිගින් හමන සුළං ප්රවාහයේ අභිසාරී බව තවමත් පවතී, එම නිසා විශේෂයෙන් උදය කාලයේ දී බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල විටින් 03 August 2013
එජාප ප්‍රා'මන්ත්රීයි පුතයි අත්අඩංගුවට උතුරු කළුතර දෙදෙනකුට වෙඩි තැබීයැයි සැකපිට එක්සත් ජාතික පක්ෂයේ කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී කවිරත්න සහ ඔහුගේ පුතකු සැකප 03 August 2013
එජාප ප්‍රා'සභා මන්ත්‍රී ගෙදරකට පැන වෙඩි තියලා කළුතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු හා ඔහුගේ පුතා උතුරු කළුතර ගෙදරකට වෙඩිතැබීම නිසා දෙදෙනකු තුවාල ලබා ඇතැයි 02 August 2013
වැලිවේරියේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ වැලිවේරිය නගරයේදී පාසල් සිසුවකු වෙඩි වැදී මියයම සහ තවත් 30 දෙනකුට පමණ තුවාල වීම ගැන පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පති අනින් කොළඹ අපරාධ ක 02 August 2013
‘දත් තිස් දෙකට‘ මැදිවුණු පැය හතරක් වැලිවේරියේ ගැමියන්ගේ උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ඇතුළු මාධ්‍යවේදීහු තිදෙනෙක් පුරා පැය හතරක් 02 August 2013
පොලිස් සිර මැදිරියේ මරණය සැකලු මිනීමැරුම් නඩුවක සැකකරුවකු බද්දේගම පොලීසියේ සිර මැදිරියේ මිය යාම සැක සහිතයැයි සමීප නෑදෑයෝ කියති. ඔහුගේ සිරුර සරමෙන් එල්ලෙමින් ති 02 August 2013
මනාලියගේ මාලය කැඩූ සෙබළා අල්ලයි පිළියන්දල කටුවාවලදී මනාලියකගේ රත්රන් චේන් පොටක් කඩා ගත් යතුරුපැදිකරුවකු කාරයට යට කළ රියදුරාගේ දක්ෂ කම නිසා රුපියල් තුන්ලක්ෂයක 02 August 2013
වැලිවේරිය යළි සාමාන්‍ය අතට වැලිවේරිය රතුපස්වල ඇතුළු ගම්මාන කිහිපයක ළිං ජලයේ ආම්ලිකතාව වැඩීවීම සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් නොලැබුණැයි කියමින් කොළඹ මහනුව 02 August 2013
ඇතුගලට පරණ රස්සාවට යන්න හිතිලා වැලිවේරිය රතුපස්වල සිද්ධියේ දි මාධ්‍යවේදීන්ට පහරදීම ගැන එම මාධ්‍යවේදියාද ඔහු අයත් මාධ්‍ය ආයතනද වගකිම භාරගත යු 02 August 2013
ඔස්ට්‍රේලියා යන්න ගිහින් මෙළොව හැර යයි නීතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදි ඉන්දුනිසියා මුහුදු සීමාවේ ඉකුත් සතියේදී මුහුදු බත් වු ලාංකිකයන් රැග 02 August 2013
අනුවට දුවන්න ඔක්ටේන් 95ත් ගනී නියමිත ඔක්ටේන් අගය නියමිත පිරිවිතරයන්ට නොමැතිවීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ ඔක්ටීන් 95 වර්ගයේ පෙට්‍රල් මෙක්ට්රික්ටො 02 August 2013
ගැටුම බලන්න රනිල් එයි රතුපස්වල ගම්වාසීන් හා හමුදාව අතර පෙර දින ඇති වු ගැටුම පිළිබදව තොරතුරු සොයා බැලිම සදහා එක්සත් ජාතික පක්ෂයේ නායක හා විපක්ෂ නායක&n 02 August 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026