යාපනය ආරක්ෂක සේනා ආඥාපති කාර්යාලයය යාපන දිසාපති කාර්යාලයය හා ශ්‍රී ලංකා පොලිසිය සංවිධානය කළ අවුරුදු උළෙලක් යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
ආගමික නායකයෝ ද, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා, යාපනය මහ දිසාපති එස් අරුමෙයිනායගම්, යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් ඉන්ද්‍රසේන මහත්වරු ද ආරාධිතයන් අතර වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල්ලේට එන්න බැහැ කවදාවත් (නි)
නවී පිල්ලේ එන්න පෙර සාමයට අත වනන්න කැමති කෙනෙකුට එන්න කියමු. (නි)
පිල්ලේ අල්ලලා මුල්ලෙන් තියලා, ජාති, ආගම්,කුල බේද ඉවතලා අපි සැම ශ්‍රී ලාංකිකයින් වශයෙන් සමගි වෙමු.එකට අත්වැල් බැඳගෙන පෙන්වමු සැමට සමගියේ බලය. (නි)
ඉතාමත්ම ආදර්ශවත් ක්‍රියාවක් (නි)
ශ්රී ලාංකීය දේශීයත්වය රැකගැනීමට උරදෙන ඔබගේ මෙම ක්‍රියාව සැබවින්ම විශිෂ්ටයි (නි)
මොනවා වුණත් අද කාලේ කුඩා දරුවන් වැඩිහිටියන්ට වැඩිය ආදර්ශවත් (නි)
කවුරු කළත් මේවා නම් ඉතාම වටිනා හොඳ වැඩ (නි)
අධ්‍යාපන අමාත්‍යංශය විසින් අතහිත දී දියුණු කළ යුත්තේ මෙවන් වටිනා වැඩසටහන් නේද? (නි)
හරිම ලස්සන දර්ශන රැසක් (නි)
බලනකොට මට හරි ආශා හිතුනා. එහෙට මට යන්න තිබුණා නම් කියලා හිතුනා (නි)
කුමාරිගේ අදහසත් සමග මමත් එකගයි.(නදී)
හරිම ලස්සනයි. (ස)
අපේ රට එකම එක සුරපුරයක් (දිල්)
නවී පිල්ලේට එන්න කියමු...මේවා විත් බලන්න කියමු. (ස)
නවී පිල්ලේ මේවා දැක්කත් වැඩක් නෑ, කට කලියාව දාල ඇස් වසා සිටින අස්සයෝ වගේ, යන්නේ එයාලට ඕන පැත්තට විතරයි. (ස)