බෝපිටිය ශ්‍රි සුමන සුබසාධක සංගමයේ හා ප්‍රදේශවාසින්ගේ ශ්‍රමදායකත්වයෙන් රුපියල් ලක්ෂ අටක් වැය කර ඉදිකළ නව නිවස ගිරිඋල්ල පලාගල ආර් එම් විමලසේන මහතාගේ පවුලේ සාමාජිකයින් වෙත පවරා දිම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඡේ්‍ය්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ අතින් සිදුවිය. සංගමයේ ප්‍රධාන අනුශාසක බෝපිටිය පුරාණ විහාරාධිපති කටුගම්පොළ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හුනුවිල සුමනරතන අනුසාසනා පරිදි නිවාසය ඉදි කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබසාදක කියන වචනයට පමණක් පවත්වාගෙනයන සමිතිවලට මෙය හොද ආදර්ශයක්.(නදී)
සසර වසන තුරු, නිවන් දකින තුරු, සහභාගි වූ ඔබ සැමට , හිසට වහලක්, සිතට සැන්සිල්ලත් ළඟා වේවා! (නි)