සිංහල දෙමළ අලුත් අවුරුදු නිමිත්තෙන් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුහු බක් මහ උළෙලක් පැවැත්වුහ.
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියන්, ප්‍රවීණ රංගන ශිල්පිනි අනෝජා වීරසිංහ මහත්මිය සහ විදුහල්පති වෙනුරි හෙට්ටිආරච්චි මහත්මිය ද එහිදී කතා කළහ.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු මහත්මියගේ මාර්ගෝපදේශකත්වයෙන් ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ වත්තල, පානදුර, ගම්පහ, නුවරඑළිය, රත්නපුර සහ අනුරාධපුර පාසල්හි ද අවුරුදු උත්සව පැවැත්විණි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර පාසලක් වුවත් අපේකම රැක ගැනීමට ඔබ පාසල ගෙන ඇති උත්සාහය අනෙකුත් ජාත්‍යන්තර පාසල් වලට පවා පූර්වාදර්ශයකි. (ස)