පදිංචියට නිවසක් ලබා දී තමාට රැකවරණය සලසන ලෙස සිය 20 හැවිරිදි පෙම්වතාගෙන් ඉල්ලමින් මාස තුනක ගැබිනියක බව කියන 53 හැවිරිදි දෙදරු මවක් මීරිගම පොලිසියට පැමිණිලි කළාය.
ඇය ගැබ් ගෙන ඇත්දැයි සැකහැර දැන ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට නියමිතය.
පදිංචියට නිවසක් ලබා දී තමාට රැකවරණය සලසන ලෙස සිය 20 හැවිරිදි පෙම්වතාගෙන් ඉල්ලමින් මාස තුනක ගැබිනියක බව කියන 53 හැවිරිදි දෙදරු මවක් මීරිගම පොලිසියට පැමිණිලි කළාය.
ඇය ගැබ් ගෙන ඇත්දැයි සැකහැර දැන ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට නළු නිළියන් අතරත් මෙහෙම දේවල් වුණා. ඒත් කවුරුත් ඒවාට කතා කළේ නැහැ නේද? (නි)
මෙන්න අපේ කාලයේ වීරවරයෙක් සහ වීරවරියක්. වීරවරියට ඇති වී ඇති මුදල් ප්‍රශ්නය විසඳීමට අපි මැදිහත් වෙමු. කරුණාකර ගිණුම් අංකය ප්‍රසිද්ධ කරන්න. මම දෙනවා රුපියල් 20,000ක්ම. (නි)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියුවලු (දී)
අද ලංකාවේ ජිවත්වන බොහෝ තරුණයන් වැඩිහිටි නෙමෙයි මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න ආච්චිලාවත් දුෂණය කරන කාලයක් මේ. (නි)
ඇත්තටම මේ වගේ දේවල් අහන්නත් මොකක්ද වගේ. මොළයක් නැති වැඩ මේවා. (නි)
53 ත් වයසකද දරුවෝ. කුම්බලා මාලු කෑවා නම් විඳවපන්. (ස)
පාලිත,ජයසිංහ, එතකොට කොල්ලට හිතුණේ නැද්ද මේත් අම්මා කෙනෙක් කියලා (නි)
නාකි විසේ ගෙටත් උසේ කිවුවලු (නි)
අබුද්දස්ස කාලේ!!! අම්මා කියන පදවියට අපහාසයක්.(ස)
''හැට පැන්නත් බිමින් ගමන් නෑ''කිව්වලු.ඉලන්දාරියා අල්ලාගන්න උපරිම උත්සහයක් අරන්.මේවා හොඳ පාඩම් කොල්ලන්ට.(ස)
පෙම් කරන්න වයස ප්‍රශ්නයක් නොවේ. මේ අය පොලීසි යන්න වැඩකටයුතු සිද්ධ කරගන්න එකයි වැරැද්ද. (නි)
ලක්ෂ්මන්, ඉලන්දාරියා අල්ලගන්න කියන්නේ මොකද ?මේක එයා බලෙන් කළ දෙයන් නෙමෙයිනේ. (නි)
හිතුනේ නැද්ද මේත් දරුවෙක් කියලා? (නි)
අනේ මන්දා, දැන් කාලේ හැටිද කියලා (නි)
කොසොල් රජ්ජුරුවන්ගේ හීනය සැබෑ වෙනවා වගේ (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)
මගේ මවුබිම ලෝකයේ හැම අතින්ම දුෂිත පහත් රටක් තත්වෙට ඇද වැටෙනවා බලන් ඉන්න බෑ, දුකයි , වේදනයි.(ස)
ඇයි ඇත්තට මෙ දෙන්නා කොතරම් වැරදි ද ? (ස)
53 යි 20 යි අතරේ වෙනස නොදැකපු කාන්තාව.ඉලන්දාරියා කිව්වේ ගැටයාට.උගුරු දණ්ඩ කැඩිලා ටික දොහයි.53 නේ ඇන්ටි ද බබා?විස්සේ ගැටයාද බබා?දැන් ඉලන්දාරියාගේ උගුරු දණ්ඩ හිරවෙනවා ඇති කෙලවත් ගිලෙන්නේ නැතිව ඇති.හැලියේ හිටපු කකුළුවා වතුරේ දියබුන් ,කරනම් ගගහා ප්‍රීති වුනාලු.වතුර රත්වෙද්දී..,මොනවා,මොනවා හිතෙන්න ඇත්ද?කකුලුවාටත් ඒ වෙලාවේ හිතෙන්න ඇති නේද,,වතුර දැකලා මුට්ටියට පැන්නාට මාව අල්ලා ගත්තා නේද කියලා?මේක මොහතට සුව දෙන ලෝකයක් කියලත් කියලත් හිතෙන්න ඇති මගේ හිතේ? (ස)
මේක විස්වාස කරන්න පුළුවන් ද ?(දිල්)
කොසොල් රජතුමාගේ ඔක්කොම හීන සැබෑ වෙන්න පටන් ගන්නේ අපේ රටෙන් තමා.(දිල්)
කොල්ලා මාරයි. (ස) .
ඒකටත් පිරිමිද පලි.? (ස)
කොසොල් සිහින වල දෙවෙනි සහ දාහතරවන සිහින මේ කතාවට ගැල පෙනවා. ඒත අපි ගලපලා ගන්න ඕනේ .භාග්‍යවතුන් වහන්ස, රජමාලිගාවේ මිදුලේ වියතක් දෙකක් උස ගස් වල මල් පිපිලා. ලොකු ගෙඩි හටගෙන, මොකද්ද මේ සිහිනයේ අරුත? රජතුමනි අනාගතයේදී මිනිසුන්ගේ කාමාශාවන් වැඩිවෙනවා. ඔවුන් කුදකලම පෙම් බැද විවාහ වෙනවා .ළදරු වියේදීම ගැබ්ගෙන දරුවන් බිහිකරනවා . (ස)
වැඩේ ,ගැස්සිලා නේද? (ස)
මේක පොලීසි යන්න දෙයක් නොවේ.ළමයත් හදාගෙන දෙන්නා සතුටෙන් ජීවත් වෙන්න.ආදරයට වයස බාධාවක් කරගන්න එපා (නි)
අම්මා තාම හැඩකාරයා... කොල්ලා හොඳ වැඩකාරයා.... (නි)
කරන කලට පවු මිහිරිය මී සේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. (ස)
ඉතින් අපිට මොකද? (නි)
මේ කතාව මොකද්ද.අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න, එ්කේ තියෙන ඒවා.ඒවායි විස්වාශ කරන්න අමාරු. මේ ලෝකයේ එවැනි දේවල් සිදු වෙනවද කියලා හිතන්නත් අමාරුයි.නමුත් සිද්ධ වෙනවා. (ස)
ලෝකේ මේවගේ දේවල් එදත් වුනා. අදත් වෙනවා. හෙටත් වෙනවා. ලෝක සොබාවය එ්කයි.අද මාධ්‍ය දියුනුයි. ඒ නිසා ඉක්මනින් මිනිසුන්ට දැනගන්න ලැබෙනවා .ලෝකේ පුරා මේවගේ දේවල් වෙනවා .මම ගොඩක් දැකලතියනවා ඉහත වයසේ අය එකට ජීවත් වෙනවා. (ස)
මේක ප්‍රසිද්ධ වුන රහසක්.මේ වගේ අප්‍රසිද්ධ වැඩ ඕන තරම් තියෙනවා හොයලා බැලුවොත්.දැන් ඒ අයගේ ප්‍රශ්නය ඒ අයට විසඳ ගන්න දෙන්න.(ස)
මමත් ඔය වැනි අනතුරකින් නූලෙන් බේරිලා තියනවා මගේ ටිකිරි මොලේට පින්සිද්ද වෙන්න. (ස)
හැටත් වයසක්ද කියන්නේ ඕවට තමයි. (ස)
ගෑණු ජාතියේම හැටි. සල්ලි තියෙනවා නම් ගෑණු පණ වුණත් දෙයි. කිසිදාක ගෑණු විස්වාස කරන්න හොඳ නෑ. (ස)
මෙතන සිදුවී ඇත්තේ බලහත්කාරකමක්ද පෙම්වතුන් වී සිට ද්වේශ සහගත අත්හැර දමා පලා යාමක්ද.? ඒ දෙකම නම් පොලිසියට හෝ නීතියේ පිහිට පැතීම අගතියට පත් වූ පක්ෂයේ අයිතියක්. නමුත්, මේ සිදුවීමට සම්බන්ධ දෙදෙනා බැඳීම් වලින් තොර නම් අවබෝධයෙන් යුතුව සම්බන්ධ වී මෙසේ සිදුවුවා නම් මතවාදයකට කරුණක් නොවෙයි. මෙවැනි වයස් පරතරයන් අතර විවාහ පවා ලෝකයේ අන් රටවල සිදුවෙනවා. සිත ගිය තැන මාලිගාව යනුවෙන් අපේ ව්‍යවහාරයේ පිරුළක්ද තිබේ. (ස)
දෙහිවල සත්තු වත්තට යවන්න ඕන. (ස)
බොහොම සාමාන්‍ය දෙයක්. හොරෙන් මේවා බහුලව වෙනවා. (ස)