මාවනැල්ලේ බටවල කම්හලකින් කල් ඉකුත් වු ජෙලි පැකට් පනස් දහසක් සොයා ගත් භාරිභෝගික අධිකාරිය කම්හලටද සීල් තැබීය.
පැකැට්ටුවක් රුපියල් පහ ගණනේ විකිණීමට තිබු මෙම ජෙලි පැකට් කල් ඉකුත් වි ඇති බව සොයාගෙන ඇත්තේ ගාල්ලේ වෙළද සලකින් බව පාරිභෝගික අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වගේ දැන් මිනිස්සුන්ට හොඳට කන්න බොන්න සල්ලි නෑ කියන එකට හොඳම සාක්ෂි තමයි ඔය.විකිනෙන්නේ නැතුව බඩු පරණ වුණාම මුදලාලිලා ආපහු කම්පැණියට යවනවා තොග පිටින්. ඒවම ඉතින් කල් තියාගන්න දේවල් දාල, දින අලුත් කරලා ආපහු එවනවා කඩේටම. (ස)
අතුකෝරාල, ඔයාගේ ප්‍රතිචාරය මට නම් තේරෙන්නෙ නෑ. මිනිසුන්ට සල්ලි තිබ්බත් පැරණ ඒවාට අලුත් දින දාල ඒවම රැවටිලා ගන්නවා. මේකට දුප්පත් පොහොසත් කමක් බලපාන්නේ නෑ. (ස)
ඔය ලංකාවේ ජෙලි කියා විකුණන දෙය . යුරෝපයේ රටවල තහනම් කල දෙයක් . ඕවා සාදන්නේ ගවයන්ගේ ඇට මිදුළු වලින් ( මෙරබෝන් ) . ස්වාභාවික ජෙලි කියන්නේ මුහුදු පැලෑටියක්. ලංකාවේ බොහෝ දෙනා පාවිච්චි කරන කෘතීම ජෙලි මනුෂ්‍ය ශරීරයට නොසුදුසුය. (ස)
අපේ රටේ හැමදාම දැන් කල් ඉකුත් වෙච්ච අහාර ද්‍රව්‍ය අහුවෙනවා. මේවා විකිණෙන්නේ නැති නිසාද මේ අය මෙහෙම දින අලුත් කරලා විකුණන්නේ........? අනේ මන්ද කවද මේවා නතර වෙවිද කියල හිතා ගන්න බෑ. (ස)