ලීසිං කර මිලට ගත් කුඩා ලොරියක් බදු ගත් පුද්ගලයකු එහි පාට වෙනස් කැර රුපියල් අසු දහසකට විකිණි යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුකරුද වාහනයද මිරිහාන පොලීසියේ විශේෂ විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.
මීපේ පදිංචිකරු තම වාහනය මාසයකට රුපියල් තිස්දාහා ගානේ කුලියට දී තිබියදී ඔහුට ද හොරෙන් එය විකුණා ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු දැන් බය නැතුව මොන තරම් ක්‍රම සහ විදි හොයා ගන්නවද වංචාවල් කරන්න. (ස)
රණතුංග දන්නවාද, දැන් ජීවත් වෙන්න අමාරු නිසා හොරකම් වංචා කළාට කමක් නැහැ කියලා. මේ දේවල් සාධාරණීකරණය කරන උදවියත් ඉන්නවා. ඒ නිසා වැඩි කලක් යන්න පෙර ලංකාව වංචා, හොරමැරකම් වලට ලෝක කුසලානය දිනා ගන්නවා.අපේ ක්‍රිකට් කණ්ඩායම මොන කුසලානය ගෙනාවත් වැඩක් නැහැ, රටේ සමහර මිනිස්සු ලංකාවේ නම කාලා අවසානයි (නි)