ඉංගිරිය රයිගම් උඩුගහපත්තු විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිතයන් හය දෙනකු සේවයෙන් ඉවත් කළ බව කියමින් බස්නාහිර පළාත් සමූපාකාර කොමසාරිස් ලිපියක් යැවීමෙන් පසු එම සමූපාකාර සමිතියේ සේවකයෝ ඉංගිරියේ දී විරෝධතාවක් පැවැත්වූහ.
සමූපාකාර සමිතියට අයත් සියලු ආයතනවල සේවකයෝ ලෙඩ නිවාඩු ගෙන සේවයට නොපැමිණි අතර ඊට අනුබද්ධ ඉංගිරිය ඉන්ධන පිරවුම් හලද වසා දමා තිබිණි.
ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා මෑතදී මෙම කොමසාරිස් නිර්දය විවේදනයකට ලක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව පොඩි ළමයෙකුට හරි තේරෙනවා. (ස)